• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඕමාන් බොක්කේදී ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන තෙල් නැවක් අක්‍රිය වෙයි

7 May 2026
in පුවත්, විදෙස්
ඕමාන් බොක්කේදී  ඇමෙරිකානු ප්‍රහාරයකින්  ඉරාන තෙල් නැවක්  අක්‍රිය වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව විසින් පනවා ඇති නාවික අවහිරය (Naval Blockade) උල්ලංඝනය කරමින් ඉරාන වරායක් වෙත යාමට උත්සාහ කළ ඉරාන ධජය සහිත ‘M/T Hasna’ නම් තෙල් නැවකට ඇමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල කර එය අක්‍රිය කර තිබේ. මෙම සිදුවීම අද (06) උදෑසන ඕමාන් බොක්කේදී සිදුවූ බව ඇමෙරිකානු මධ්‍යම අණසක (CENTCOM) නිල වශයෙන් තහවුරු කළේය.
නෞකාව ජාත්‍යන්තර මුහුදු තීරයේ සිට ඉරානය දෙසට යාත්‍රා කරන බව නිරීක්ෂණය කළ ඇමෙරිකානු හමුදා, එය නතර කරන ලෙස අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන්, ‘USS Abraham Lincoln’ ගුවන්යානා ප්‍රවාහන නෞකාවේ සිට අහසට නැඟුණු ‘F/A-18 Super Hornet’ ප්‍රහාරක යානයක වූ මිලිමීටර් 20 කාලතුවක්කුවකින් නෞකාවේ සුක්කානම (Rudder) ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් පසු නෞකාව අක්‍රිය වූ අතර එය මේ වන විට ඉරානය දෙසට යාත්‍රා නොකරන බවත්, ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරය තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඇමෙරිකානු බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

ඉරානය කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් දැඩි හමුදා ප්‍රහාර එල්ල කරන බවට

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 155.47කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ  කොටස් වෙළෙඳපොළ  ඒකක 155.47කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 155.47කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන්  විශේෂ නිවේදනයක්

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

7 May 2026
නීතිවිරෝධී මත්පැන් සමඟ  සැකකරුවෙකු  මෑහිමුල්ලේදී අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු මෑහිමුල්ලේදී අත්අඩංගුවට

7 May 2026
නීතිවිරෝධී සිගරට් 20,600ක් සමඟ  සැකකරුවෙකු  ගණේමුල්ලේදී අත්අඩංගුවට

නීතිවිරෝධී සිගරට් 20,600ක් සමඟ සැකකරුවෙකු ගණේමුල්ලේදී අත්අඩංගුවට

7 May 2026
අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට දීමනා දෙවරක් ගෙවීමේ  දෝෂයක්

අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට දීමනා දෙවරක් ගෙවීමේ දෝෂයක්

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන්  විශේෂ නිවේදනයක්

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

7 May 2026
නීතිවිරෝධී මත්පැන් සමඟ  සැකකරුවෙකු  මෑහිමුල්ලේදී අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු මෑහිමුල්ලේදී අත්අඩංගුවට

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved