කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 155.47කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,739.77ක් ලෙස සටහන් විය.
මෙය පෙර දිනයට සාපේක්ෂව සියයට 0.69ක වර්ධනයකි. කොළඹ කොටස් වෙළෙඳපොළ දත්තවලට අනුව අද දින සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.1ක් ලෙස වාර්තා වී ඇත.
Post Views: 0