• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

වැසි වැඩි වෙයි අවධානයෙන් ඉන්න විශ්‍රාම යාමට පෙර කාලගුණ ලොක්කා රටටම අනතුරු අඟවයි

7 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
වැසි වැඩි වෙයි  අවධානයෙන් ඉන්න විශ්‍රාම යාමට පෙර කාලගුණ ලොක්කා  රටටම අනතුරු අඟවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විශ්‍රාම යාමට පෙර පැවැති සිය අවසාන මෝසම් සංසදය අමතමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව වැදගත් අනාවැකියක් පළ කර තිබේ. මැයි මස අග භාගයේ සිට ආරම්භ වන නිරිතදිග මෝසම් කාලසීමාව තුළ දිවයිනේ නිරිතදිග කොටසට සාමාන්‍ය හෝ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව පෙන්වා දුන් ඒ මහතා, මෝසම් වැසි සමඟ ඇති විය හැකි නායයෑම් සහ ගංවතුර අවදානම පිළිබඳව ජනතාව සහ අදාළ අංශ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව අවධාරණය කළේය.
ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ කාලගුණ රටාවන් වෙනස් වෙමින් පවතින බැවින් පූර්ව අනතුරු ඇඟවීම් කෙරෙහි විශ්වාසය තැබීමේ වැදගත්කම සිහිපත් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මෙය තමන් සහභාගී වන අවසාන මෝසම් සංසදය බවත් වසර 34ක දීර්ඝ රාජ්‍ය සේවයකින් පසු තමා ඉතාමත් තෘප්තිමත් ලෙස විශ්‍රාම ගන්නා බවත් සංවේදීව ප්‍රකාශ කර සිටියේය. සිය සේවා කාලය තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමටත් මහජනතාවට වඩාත් නිවැරදි තොරතුරු සැපයීමටත් ඔහු ගත් උත්සාහය මෙහිදී කාගේත් අගය කිරීමට ලක් විය.
Post Views: 1
Previous Post

ට්‍රම්ප් සහ ඉරානය අතර සාම සාකච්ඡා වේගවත් වෙයි

Next Post

යුරෝපා සංගමය මීතේන් විමෝචන නීති ලිහිල් කිරීමට සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
යුරෝපා සංගමය  මීතේන් විමෝචන නීති  ලිහිල් කිරීමට සැරසෙයි

යුරෝපා සංගමය මීතේන් විමෝචන නීති ලිහිල් කිරීමට සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් එංගලන්ත ජාතික‍යා සතුව තිබූ දේ

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් එංගලන්ත ජාතික‍යා සතුව තිබූ දේ

7 May 2026
බුරියානියටත් විදල ප්ලේන් ටී එකටත් තට්ටු කරල  ලාෆ්ස් ගෑස්වලින් කෑම කන  අයට ‘බඩුම’ තමයි!

බුරියානියටත් විදල ප්ලේන් ටී එකටත් තට්ටු කරල ලාෆ්ස් ගෑස්වලින් කෑම කන අයට ‘බඩුම’ තමයි!

7 May 2026
තඹුත්තේගම ජාතික පාසල  නවීන පහසුකම් සහිතව  සංවර්ධනය කිරීමට පියවර

තඹුත්තේගම ජාතික පාසල නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට පියවර

7 May 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය  සැක සහිතයි:

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සැක සහිතයි:

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් එංගලන්ත ජාතික‍යා සතුව තිබූ දේ

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් එංගලන්ත ජාතික‍යා සතුව තිබූ දේ

7 May 2026
බුරියානියටත් විදල ප්ලේන් ටී එකටත් තට්ටු කරල  ලාෆ්ස් ගෑස්වලින් කෑම කන  අයට ‘බඩුම’ තමයි!

බුරියානියටත් විදල ප්ලේන් ටී එකටත් තට්ටු කරල ලාෆ්ස් ගෑස්වලින් කෑම කන අයට ‘බඩුම’ තමයි!

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved