• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය විමසීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්

7 May 2026
in දේශීය, පුවත්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල  ප්‍රගතිය විමසීමට  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ  ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ පස්වන සභාවාරය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රගතිය මෙන්ම ඉදිරි ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ තීරණාත්මක කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් විය. අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රගති වාර්තාව මඟින් ගුරු පුහුණු වැඩසටහන්, මොඩියුල සම්පාදනය සහ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් පවතින සවිස්තරාත්මක දත්ත සභාවට ඉදිරිපත් කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ පළමු ශ්‍රේණිය සඳහා දැනටමත් ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියට ගුරු උපදේශකවරුන් ද සක්‍රීයව සම්බන්ධ කරගත යුතු බවයි. එමෙන්ම ඩිජිටල් කාර්යසාධක බලකායේ නිර්දේශ අනුව පාසල් තුළ තාක්ෂණික උපාංග භාවිතය ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, සිසුන්ගේ දැනුම හා කුසලතා මැන බැලීමට නිශ්චිත විද්‍යාත්මක මිනුම් ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නාය. විෂයයන්ට අදාළ විශේෂඥ දැනුම ඇති පාර්ශවයන්ගේ සහය ලබාගනිමින් මොඩියුල සමාලෝචනය කිරීම වඩාත් ඵලදායී වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මෙම නව අධ්‍යාපන රටාවේ ප්‍රතිලාභ පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී ආරම්භ කරන බව ද ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට අනුකාරක සභා මන්ත්‍රීවරුන් වන රෝහිණී කුමාරි විජේරත්න, ඥානමුත්තු ශ්‍රීනේෂන්, සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
Post Views: 1
Previous Post

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් ප්‍රධාන සාකච්ඡාකරුගේ පුත්‍රයෙකු මියයයි

Next Post

පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එලොන් මස්ක්ගෙන් තමාට  ශුක්‍රාණු පරිත්‍යාගයක්  ලැබුණු බව OpenAI හිටපු  අධ්‍යක්ෂිකාවක පවසයි

එලොන් මස්ක්ගෙන් තමාට ශුක්‍රාණු පරිත්‍යාගයක් ලැබුණු බව OpenAI හිටපු අධ්‍යක්ෂිකාවක පවසයි

7 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව  යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

උණ රෝගයක් හේතුවෙන්  දෙනියාය කලාපයේ  පාසල් හතරක් හෙට වැසේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එලොන් මස්ක්ගෙන් තමාට  ශුක්‍රාණු පරිත්‍යාගයක්  ලැබුණු බව OpenAI හිටපු  අධ්‍යක්ෂිකාවක පවසයි

එලොන් මස්ක්ගෙන් තමාට ශුක්‍රාණු පරිත්‍යාගයක් ලැබුණු බව OpenAI හිටපු අධ්‍යක්ෂිකාවක පවසයි

7 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved