• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් ප්‍රධාන සාකච්ඡාකරුගේ පුත්‍රයෙකු මියයයි

7 May 2026
in පුවත්, විදෙස්
ඊශ්‍රායල ප්‍රහාරයකින්  හමාස් ප්‍රධාන සාකච්ඡාකරුගේ  පුත්‍රයෙකු මියයයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගාසා තීරයේ අනාගතය සම්බන්ධයෙන් අමෙරිකානු මැදිහත්වීම මත පැවැත්වෙන සාකච්ඡාවල හමාස් සංවිධානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන කලීල් අල්-හයියාගේ (Khalil Al-Hayya) පුත්‍රයා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ. අසාම් අල්-හයියා (Azzam Al-Hayya) නමැති මොහු පසුගිය බදාදා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා සිටියදී අද (07) මියගිය බව හමාස් සංවිධානය තහවුරු කළේය.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” (Board of Peace) හරහා ක්‍රියාත්මක වන ගාසා සාම සැලසුමේ දෙවන අදියර සම්බන්ධයෙන් කයිරෝ නුවරදී තීරණාත්මක සාකච්ඡා පැවැත්වෙන මොහොතකය. සිය පුත්‍රයාගේ මරණයට පෙර අල්-ජසීරා පුවත් සේවය අමතමින් කලීල් අල්-හයියා ප්‍රකාශ කර සිටියේ, ඊශ්‍රායලය මෙවැනි ප්‍රහාර එල්ල කිරීම හරහා සටන් විරාම ගිවිසුම් සහ මැදිහත්කරුවන්ගේ උත්සාහයන් කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එකඟ වූ ට්‍රම්ප්ගේ සාම සැලසුමට අනුව ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් විය යුතු අතර හමාස් සංවිධානය සිය අවි ආයුධ බිම තැබිය යුතුය. කෙසේ වෙතත්, හමාස් සංවිධානය අවිහරණය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර තවමත් එකඟතාවයක් නොමැති අතර, සටන් විරාමයෙන් පසුව ද පවතින ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් 830 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
Post Views: 1
Previous Post

අපි රට බාර අරන් අවුරුදු එකහමාරෙන් ඒක පුද්ගල ආදායම ඩොලර් පන්දාහ පැන්නුවා

Next Post

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය විමසීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව  යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

උණ රෝගයක් හේතුවෙන්  දෙනියාය කලාපයේ  පාසල් හතරක් හෙට වැසේ

අස්වැසුම අතිරික්ත ගෙවීම්  මැයි දීමනාවෙන්  අය කර ගනී

වාහන නඩත්තු නියෝග  කඩ කළහොත් Blacklist කිරීමට තීරණයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව  යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

7 May 2026
උණ රෝගයක් හේතුවෙන්  දෙනියාය කලාපයේ  පාසල් හතරක් හෙට වැසේ

උණ රෝගයක් හේතුවෙන් දෙනියාය කලාපයේ පාසල් හතරක් හෙට වැසේ

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved