• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

පළාත් කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ රතු නිවේදනයක්

7 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
පළාත් කිහිපයකට  උණුසුම් කාලගුණය පිළිබඳ  රතු නිවේදනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ පළාත් කිහිපයක පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (07) පස්වරුවේ නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (08) දිනය සඳහා ද වලංගු වේ.සබරගමුව, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් ශරීරයට සිදුවන බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විශේෂයෙන් එළිමහනේ වැඩ කරන අවස්ථාවලදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම සහ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.
Post Views: 0
Previous Post

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය විමසීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්

Next Post

සමේ පිළිකා අවදානම ගැන විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එලොන් මස්ක්ගෙන් තමාට  ශුක්‍රාණු පරිත්‍යාගයක්  ලැබුණු බව OpenAI හිටපු  අධ්‍යක්ෂිකාවක පවසයි

එලොන් මස්ක්ගෙන් තමාට ශුක්‍රාණු පරිත්‍යාගයක් ලැබුණු බව OpenAI හිටපු අධ්‍යක්ෂිකාවක පවසයි

7 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව  යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

උණ රෝගයක් හේතුවෙන්  දෙනියාය කලාපයේ  පාසල් හතරක් හෙට වැසේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එලොන් මස්ක්ගෙන් තමාට  ශුක්‍රාණු පරිත්‍යාගයක්  ලැබුණු බව OpenAI හිටපු  අධ්‍යක්ෂිකාවක පවසයි

එලොන් මස්ක්ගෙන් තමාට ශුක්‍රාණු පරිත්‍යාගයක් ලැබුණු බව OpenAI හිටපු අධ්‍යක්ෂිකාවක පවසයි

7 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved