• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට විශේෂ ව්‍යාපාරික හමුවක්

7 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර  ආර්ථික සබඳතා  ශක්තිමත් කිරීමට  විශේෂ ව්‍යාපාරික හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින දිගුකාලීන ආර්ථික සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (KCCI) නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පැවැත්විණි. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී දෙරට අතර පවතින ආර්ථික හවුල්කාරිත්වය නව මානයන් කරා ගෙන යාම පිළිබඳව දීර්ඝව අවධානය යොමු විය.
මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ 2005 වසරේදී අත්සන් කරන ලද ශ්‍රී ලංකා – පකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම (FTA) ද්විපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේදී තීරණාත්මක සාධකයක් වූ බවයි. පවතින වෙළඳ ගිවිසුම් රාමුවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් පෞද්ගලික අංශයේ සහයෝගීතාව ඉහළ නැංවීම සහ වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති විය.
මෙම අවස්ථාවට කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ මුහම්මද් රසා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FCCISL) වැඩබලන මහලේකම් තිලාන් එම්. විජේසූරිය මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
Post Views: 0
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථාවත් කිරීමට රජය ගත් පියවර කියුබානු තානාපතිනියගේ ඇගයීමට

Next Post

වසර 14ක් පැරණි ගුවන් යානයක් බදු ගැනීම පිටුපස මහා පරිමාණ දූෂණයක්

Editor TTV News

Editor TTV News

Next Post
වසර 14ක් පැරණි ගුවන් යානයක්  බදු ගැනීම පිටුපස  මහා පරිමාණ දූෂණයක්

වසර 14ක් පැරණි ගුවන් යානයක් බදු ගැනීම පිටුපස මහා පරිමාණ දූෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වියට්නාම් ජනාධිපති හෙට  පාර්ලිමේන්තුව අමතයි

වියට්නාම් ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි

7 May 2026
පළාත් 08කට  අකුණු අනතුරු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

පළාත් 08කට අකුණු අනතුරු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

7 May 2026
අභාවප්‍රාප්ත  රතුගල ආදිවාසී නායකයා වෙනුවෙන්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කරයි

අභාවප්‍රාප්ත රතුගල ආදිවාසී නායකයා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කරයි

7 May 2026
සිහිනයට පියාපත් තරුණ ලේඛක  අත්පිටපත් කැඳවීම ඇරඹේ

සිහිනයට පියාපත් තරුණ ලේඛක අත්පිටපත් කැඳවීම ඇරඹේ

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වියට්නාම් ජනාධිපති හෙට  පාර්ලිමේන්තුව අමතයි

වියට්නාම් ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි

7 May 2026
පළාත් 08කට  අකුණු අනතුරු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

පළාත් 08කට අකුණු අනතුරු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved