• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායලයේ ලේඛක සමුළුව නොබෙල් ත්‍යාගලාභී ජේ.එම්. කොට්සි වර්ජනය කරයි

7 May 2026
in පුවත්, විදෙස්
ඊශ්‍රායලයේ ලේඛක සමුළුව  නොබෙල් ත්‍යාගලාභී  ජේ.එම්. කොට්සි වර්ජනය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායලයේ ජෙරුසලම් නුවර මැයි 25 සිට 28 දක්වා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ලේඛක සමුළුවට (Jerusalem International Writers Festival) සහභාගී වීම සුප්‍රකට ලේඛක සහ නොබෙල් ත්‍යාගලාභී ජේ.එම්. කොට්සි මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන හමුදා ක්‍රියාමාර්ග “සමූලඝාතන ව්‍යාපාරයක්” (Genocidal campaign) ලෙස හඳුන්වමින් ඔහු සිය විරෝධය පළ කර ඇත. 2023 ඔක්තෝබර් 07 වැනිදා එල්ල වූ ප්‍රහාරයට සාපේක්ෂව ඊශ්‍රායලය ලබා දෙන ප්‍රතිචාරය කිසිසේත්ම සමානුපාතික නොවන බවත්, එය මානුෂීය සීමාවන් ඉක්මවා ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. ලේඛක සමුළුවේ කලා අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රියාවන්ට ඊශ්‍රායල සමාජයේ බහුතරයකගේ සහාය ලැබෙන බැවින් එරට බුද්ධිමය හෝ කලා ප්‍රජාවට ද මෙහි වගකීමෙන් මිදිය නොහැකි බවයි.
වයස අවුරුදු 86ක් වන දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත මෙම ප්‍රවීණ ලේඛකයා 2003 වසරේදී සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය. “Disgrace” සහ “Waiting for the Barbarians” වැනි කෘති හරහා ඔහු ලෝක ප්‍රසාදයට ලක් විය. ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය හමුවේ එරට ආයතන සමඟ කටයුතු කිරීම ප්‍රතික්ෂේප කළ නවතම ජාත්‍යන්තර කලාකරුවා ලෙස ජේ.එම්. කොට්සි වාර්තා වේ.
Post Views: 0
Previous Post

ජාතික අක්ෂි බැංකුවට වසර 15ක්

Next Post

6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට

Editor TTV News

Editor TTV News

Next Post
6 ශ්‍රේණියට ඇතුළත් වීමේ  දෙවන වටයේ අභියාචනා  අයැදුම්පත් කැඳවීම හෙට සිට

6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වියට්නාම් ජනාධිපති හෙට  පාර්ලිමේන්තුව අමතයි

වියට්නාම් ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි

7 May 2026
පළාත් 08කට  අකුණු අනතුරු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

පළාත් 08කට අකුණු අනතුරු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

7 May 2026
අභාවප්‍රාප්ත  රතුගල ආදිවාසී නායකයා වෙනුවෙන්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කරයි

අභාවප්‍රාප්ත රතුගල ආදිවාසී නායකයා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කරයි

7 May 2026
සිහිනයට පියාපත් තරුණ ලේඛක  අත්පිටපත් කැඳවීම ඇරඹේ

සිහිනයට පියාපත් තරුණ ලේඛක අත්පිටපත් කැඳවීම ඇරඹේ

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වියට්නාම් ජනාධිපති හෙට  පාර්ලිමේන්තුව අමතයි

වියට්නාම් ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි

7 May 2026
පළාත් 08කට  අකුණු අනතුරු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

පළාත් 08කට අකුණු අනතුරු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved