• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමට සියලු අංශවල ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්න ජනපති උපදෙස්

7 May 2026
in දේශීය, පුවත්
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමට  සියලු අංශවල ප්‍රතිසංස්කරණ  කඩිනම් කරන්න ජනපති උපදෙස්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ඇතුළු සියලු අංශවල ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යළි සමාජගත වීම වළක්වා ඒවා ඉක්මනින් විනාශ කිරීමටත් වරදකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමටත් පියවර ගත යුතු බවයි. “රටම එකට” මෙහෙයුම ආරම්භ වූ 2025 ඔක්තෝබර් 30 සිට මේ දක්වා මත්ද්‍රව්‍ය වැටලීම් 80%කින් ඉහළ ගොස් ඇති අතර එම කාලය තුළ ගංජා කිලෝ 5437ක්, හෙරොයින් කිලෝ 1936ක්, අයිස් කිලෝ 1991ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 168,460ක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමෙන් පසු ඔවුන්ට රැකියා පුහුණුව සහ ආකල්ප සංවර්ධන වැඩසටහන් ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ලබා දීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය. මීට අමතරව මත්ද්‍රව්‍ය නඩු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම, රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම වේගවත් කිරීම සහ බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා කඩිනම් යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 4
Previous Post

හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Next Post

දෙනියායේ මෙනින්ජයිටීස් (මොළේ උණ) අවදානමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලංකාවට තෙල් සැපයීමට  ආ සමාගමක්  කොන්දේසි කඩකර අතුරුදන් ඛනිජ තෙල් සංස්ථාවෙන් අප්‍රසාදය

ලංකාවට තෙල් සැපයීමට ආ සමාගමක් කොන්දේසි කඩකර අතුරුදන් ඛනිජ තෙල් සංස්ථාවෙන් අප්‍රසාදය

7 May 2026
ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ තෝතැන්නක් වීමේ අවදානමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

හොඳට හොඳයි කියන්නත්  නරකට නරකයි කියන්නත්  මට ප්‍රශ්නයක් නෑ හර්ෂ ද සිල්වා

ඇස් දන් දීමෙන්  ලොව ප්‍රමුඛතම රට ශ්‍රී ලංකාවයි වසර 15ක මෙහෙවර සමරමින්  අක්ෂි බැංකුව පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාවට තෙල් සැපයීමට  ආ සමාගමක්  කොන්දේසි කඩකර අතුරුදන් ඛනිජ තෙල් සංස්ථාවෙන් අප්‍රසාදය

ලංකාවට තෙල් සැපයීමට ආ සමාගමක් කොන්දේසි කඩකර අතුරුදන් ඛනිජ තෙල් සංස්ථාවෙන් අප්‍රසාදය

7 May 2026
ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ තෝතැන්නක් වීමේ අවදානමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ තෝතැන්නක් වීමේ අවදානමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved