• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටවල් 40කට නොමිලේ සංචාරක වීසා සංචාරක කර්මාන්තය නැංවීමට රජයෙන් නව පියවරක්

8 May 2026
in දේශීය, පුවත්
රටවල් 40කට  නොමිලේ සංචාරක වීසා සංචාරක කර්මාන්තය නැංවීමට  රජයෙන් නව පියවරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් 40ක ජනතාව වෙනුවෙන් වසරක කාලයක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ආගමික හා විගාමික පනත සංශෝධනය කරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ යටතේ අදාළ රටවල සංචාරකයින්ට දින 30ක කාලයක් සඳහා නොමිලේ වීසා හිමි වේ.
ඉන්දියාව, චීනය, රුසියාව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය සහ මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් 40ක් මේ සඳහා ඇතුළත් කර ඇත. මෙම ක්‍රමය මාස හයක කාලයකින් පසු සමාලෝචනය කර තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න තීරණය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් යළි ඇරඹෙන බවට පළ වූ වාර්තා ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි හෝමූස් අර්බුදය තවදුරටත් අවිනිශ්චිතයි

Next Post

ට්‍රම්ප් සහ ලූලා අතර හමුව සාර්ථකයි

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් සහ ලූලා අතර හමුව  සාර්ථකයි

ට්‍රම්ප් සහ ලූලා අතර හමුව සාර්ථකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ  හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේන මහතා  අභිරහස් ලෙස මරුට පොලිස් විමර්ශන ඇරඹෙයි

මඩකලපුව කලපුවේ  මසුන් අල්ලමින් සිටි  පුද්ගලයින් දෙදෙනෙකු  දියේ ගිලී මරුට

නව AI මෙවලම් නිකුත් කිරීමට පෙර  ඇමෙරිකානු රජයේ දැඩි පරීක්ෂාවට ප්‍රමුඛ පෙළේ සමාගම් එකඟතාව පළ කරයි

කටුනායක හීනටියනේදී  මත්පැන් පෙරීමට සූදානම් කළ  ගෝඩා තොගයක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මඟ අයිනේ ගමන් කළ  වයෝවෘද්ධ කාන්තාවක  යතුරුපැදියක ගැටී මරුට

මඟ අයිනේ ගමන් කළ වයෝවෘද්ධ කාන්තාවක යතුරුපැදියක ගැටී මරුට

8 May 2026
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ  හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේන මහතා  අභිරහස් ලෙස මරුට පොලිස් විමර්ශන ඇරඹෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේන මහතා අභිරහස් ලෙස මරුට පොලිස් විමර්ශන ඇරඹෙයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved