• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වියට්නාම කොමියුනිස්ට් පක්ෂය ප්‍රචාරණ කටයුතු සඳහා කෘතිම බුද්ධිය සහ ඉන්ෆ්ලුවන්සර්වරුන් යොදා ගැනීමට සැරසෙයි

8 May 2026
in පුවත්, විදෙස්
වියට්නාම කොමියුනිස්ට් පක්ෂය  ප්‍රචාරණ කටයුතු සඳහා කෘතිම බුද්ධිය  සහ ඉන්ෆ්ලුවන්සර්වරුන්  යොදා ගැනීමට සැරසෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වියට්නාමයේ පාලක කොමියුනිස්ට් පක්ෂය සිය මතවාද ප්‍රචාරය කිරීමේ ක්‍රමවේදය නවීකරණය කරමින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් (Influencers) සහ කෘතිම බුද්ධිය (AI) උපයෝගී කරගැනීමට සැලසුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය අනාවරණය කරයි. 2030 වසර වන විට අවම වශයෙන් ඉන්ෆ්ලුවන්සර්වරුන් 1,000කගේ ජාලයක් සහ කෘතිම බුද්ධි විශේෂඥයන් 5,000කගේ සහාය ලබාගැනීම මෙහි ඉලක්කය වී තිබේ. තරුණ පරපුර ඉලක්ක කරගනිමින් පක්ෂයේ “ධනාත්මක” පණිවිඩ සමාජගත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම නව උපායමාර්ගය මඟින් වියට්නාම භාෂාවෙන් අන්තර්ජාලය තුළ පවතින තොරතුරුවලින් 80%ක් පක්ෂයට හිතකර ධනාත්මක කරුණු බවට පත් කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි. එමෙන්ම පක්ෂයේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අන්තර්ගතයන්ගෙන් 90%ක් පැය 24ක් ඇතුළත ඉවත් කිරීම සඳහා කෘතිම බුද්ධි මෙවලම් යොදා ගැනීමට ද යෝජනා වී තිබේ. පක්ෂයේ ප්‍රතිපත්ති සරලව පැහැදිලි කිරීම සඳහා පොඩ්කාස්ට් (Podcasts) සහ කෙටි වීඩියෝ වැනි නවීන ආකෘතීන් භාවිත කිරීමට ද අවධානය යොමු වී ඇත.
ප්‍රචාරණ කටයුතු සඳහා නිර්මාණශීලීත්වය දිරිගැන්වීමට පක්ෂය උත්සාහ කළ ද, ඇතැම් අවස්ථාවලදී එය පාලනයෙන් බැහැර වීම පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවෙයි. නිදසුනක් ලෙස, පසුගිය අප්‍රේල් මාසයේදී ජනාධිපති ටෝ ලෑම් මහතා අගයමින් නිකුත් වූ ගීතයක්, ඔහුව වියට්නාමයේ නිර්මාතෘ හෝ චී මිංට සමාන කිරීම නිසා පක්ෂය තුළ නොසන්සුන්තාවක් ඇති විය. මේ හේතුවෙන් “නිසි දිශානතියක් නොමැති” සංස්කෘතික නිෂ්පාදන පිළිබඳව මාධ්‍ය වාර්තා නොකරන ලෙසට බලධාරීන් උපදෙස් දී ඇති බව ද වාර්තා වේ.
Post Views: 7
Previous Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර නිවසකින් හමුවෙයි

Next Post

වසර හතකට පසු බ්‍රිතාන්‍ය මන්ත්‍රී කණ්ඩායමක් චීන සංචාරයකට සැරසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved