• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක්

සෞඛ්‍ය අංශවලින් විශේෂ පැහැදිලි කිරීමක්

8 May 2026
in දේශීය, පුවත්
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය  වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දෙණියාය, කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් වාර්තා වූ උණ රෝගය “වෛරස් මෙනින්ජයිටිස්” (Viral Meningitis) තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා තහවුරු කරයි.
පසුගිය මාසය තුළ මෙම වෛරසය ආසාදනය වූ රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය අවුරුදු 14ත් 15ත් අතර වයස්වල පසුවන පාසල් දරුවන්ය. උණ, තද හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන රක්ෂණ වේ. ආසාදිත සියලු දෙනා දෙණියාය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් මේ වන විට පූර්ණ සුවය ලබා නිවෙස් බලා ගොස් තිබේ.
මෙම වෛරසය අපිරිසිදු ජලය හෝ ආහාර මගින් ව්‍යාප්ත වී ඇති බවට සැක කෙරේ. එබැවින් දෙණියාය ප්‍රදේශයේ ජනතාවට උණු කර නිවාගත් ජලය පානය කරන ලෙසත්, පිරිසිදු ආහාර ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
රෝගය පැතිරයාම මේ වන විට පාලනය වී ඇති බැවින් ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බව වෛද්‍ය පාලිත කරුණාපේම මහතා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, යම් අයෙකුට ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත.
Post Views: 2
Previous Post

ප්‍රාදේශීය රෙජිස්ට්‍රාර් නිලධාරීන් 100ක් සඳහා නව පරිගණක උපකරණ පිරිනැමේ

Next Post

දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ දශක නවයක කලා මෙහෙවරට නීල නුවන් උපහාර

Editor TTV News

Editor TTV News

Next Post
දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ  දශක නවයක කලා මෙහෙවරට නීල නුවන් උපහාර

දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ දශක නවයක කලා මෙහෙවරට නීල නුවන් උපහාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවේ  ගුරු හිඟය උග්‍ර වෙයි

බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවේ ගුරු හිඟය උග්‍ර වෙයි

8 May 2026
ඉන්දුනීසියාවේ  ඩුකෝනෝ ගිනිකන්ද  සක්‍රිය වෙයි

ඉන්දුනීසියාවේ ඩුකෝනෝ ගිනිකන්ද සක්‍රිය වෙයි

8 May 2026
ඩබ්ලින් සහ බෙල්ෆාස්ට් අතර  දුම්රිය ගමනාගමනය පැය දෙකකට  අඩු කිරීමට යුරෝ මිලියන 700ක  දැවැන්ත ව්‍යාපෘතියක්

ඩබ්ලින් සහ බෙල්ෆාස්ට් අතර දුම්රිය ගමනාගමනය පැය දෙකකට අඩු කිරීමට යුරෝ මිලියන 700ක දැවැන්ත ව්‍යාපෘතියක්

8 May 2026
අගමැතිනිය සහ  වියට්නාම ජනාධිපති අතර  ද්වීපාර්ශ්වික සාකච්ඡා  කොළඹදී පැවැත්වේ

අගමැතිනිය සහ වියට්නාම ජනාධිපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා කොළඹදී පැවැත්වේ

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පින්නවල ජාතික එළිමහන් සත්ව උද්‍යානයේ  11 වන සංවත්සරය නිමිත්තෙන්  සතුන්ට පිරිත් සජ්ඣායනා කර  ආශිර්වාද කෙරේ

පින්නවල ජාතික එළිමහන් සත්ව උද්‍යානයේ 11 වන සංවත්සරය නිමිත්තෙන් සතුන්ට පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කෙරේ

8 May 2026
ශාරීරික දඬුවමින් දැයේ දරුවන් මුදවන්න:  දරුවන් දෙදෙනෙකුගෙන්  විෂය භාර අමාත්‍යවරිය වෙත  විවෘත ලිපියක්

ශාරීරික දඬුවමින් දැයේ දරුවන් මුදවන්න: දරුවන් දෙදෙනෙකුගෙන් විෂය භාර අමාත්‍යවරිය වෙත විවෘත ලිපියක්

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved