• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ දශක නවයක කලා මෙහෙවරට නීල නුවන් උපහාර

8 May 2026
in දේශීය, පුවත්
දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ  දශක නවයක කලා මෙහෙවරට නීල නුවන් උපහාර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකේය සුභාවිත ගීත කලාව පෝෂණය කිරීමෙහිලා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ දශක නවයකට අධික කලා ජීවිතය ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සංවිධානය කළ “නීල නුවන්” ප්‍රණාම ප්‍රසංගය ඊයේ (07) ආනන්ද සමරකොන් මැදිරියේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ. එහිදී දේවානන්ද වෛද්‍යසේකරයන් දේශීය සංගීතයට කළ මෙහෙවර අගයා විශේෂ සමරු ඵලක ප්‍රදානයක් ද සිදු කෙරිණි.
වෘත්තීය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින්ම ගීතය නමැති ඖෂධයෙන් රසික හදවත් සුවපත් කළ දේවානන්ද වෛද්‍යසේකරයන් ජාතික සම්පතක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය. ගුවන් විදුලියේ පැරණි සංස්කෘතික බලකණු ඇගයීමට ලක් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී තවත් ප්‍රවීණ කලාකරුවන් උපහාරයට ලක් කරන බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවසක මෙහෙවර වෙනුවෙන් රචිත “සියවසක සිහනඳ” ග්‍රන්ථය ජනගත කිරීම ද සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහතා අතින් මෙහිදී සිදු විය. ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ඇතුළු කීර්ති පැස්කුවෙල්, සනත් ගුණතිළක වැනි ප්‍රවීණ කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“නීල නුවන් මානෙල් මල්”, “සතුට විලයි සැපත මලයි” වැනි අමරණීය ගීත රැසකින් රසික හදවත් දිනූ දේවානන්ද වෛද්‍යසේකර මහතා, හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයේ පසුබිම් ගායනයෙන් ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨතම කලාකරුවෙකි.
Post Views: 3
Previous Post

දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ  දශක නවයක කලා මෙහෙවරට නීල නුවන් උපහාර

දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ දශක නවයක කලා මෙහෙවරට නීල නුවන් උපහාර

8 May 2026
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය  වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක්

දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක්

8 May 2026
ප්‍රාදේශීය රෙජිස්ට්‍රාර් නිලධාරීන්  100ක් සඳහා නව පරිගණක උපකරණ  පිරිනැමේ

ප්‍රාදේශීය රෙජිස්ට්‍රාර් නිලධාරීන් 100ක් සඳහා නව පරිගණක උපකරණ පිරිනැමේ

8 May 2026
ගල් අඟුරු අර්බුදය හමුවේ  පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය  කඩාවැටීමේ අවදානමක

ගල් අඟුරු අර්බුදය හමුවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කඩාවැටීමේ අවදානමක

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ  දශක නවයක කලා මෙහෙවරට නීල නුවන් උපහාර

දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ දශක නවයක කලා මෙහෙවරට නීල නුවන් උපහාර

8 May 2026
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය  වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක්

දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක්

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved