• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක නිවුන් උළෙලේදී ශ්‍රී ලංකාවට රන් සම්මානයක් නිවුන් නර්තන කණ්ඩායම මව්බිමට පැමිණෙයි

9 May 2026
in දේශීය, පුවත්
ලෝක නිවුන් උළෙලේදී  ශ්‍රී ලංකාවට රන් සම්මානයක් නිවුන් නර්තන කණ්ඩායම  මව්බිමට පැමිණෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ මෝජෑන් (Mojiang) නුවර පැවති 20 වැනි ලෝක විශාලතම නිවුන් උළෙල සහ තරගාවලියට (World Largest Twins Festival – 2026) සහභාගී වූ ශ්‍රී ලංකික නිවුන් කණ්ඩායම ජාත්‍යන්තර ගෞරවය දිනාගනිමින් දිවයිනට පැමිණ තිබේ. රටවල් 47 ක තරුණ නිවුන් කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ මෙම තරගාවලියේදී, ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම ඉදිරිපත් කළ නර්තනාංගය එම උළෙලේ “හොඳම නර්තනාංගය” ලෙස තේරී පත්වීම සුවිශේෂී ජයග්‍රහණයකි.
ලෝක කම්කරු දින උත්සවයට සමගාමීව පැවති මෙම උළෙලේදී ලොව පුරා විවිධ සංස්කෘතීන් නියෝජනය කරමින් ඉදිරිපත් වූ දක්ෂතා අතරින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සහ නර්තන කලා කුසලතාව ඉහළින්ම අගය කිරීමට ලක්ව ඇත. ජාත්‍යන්තර තලයේදී මෙරටට අභිමානයක් එක් කළ මෙම නිවුන් කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන්තොටුපොළේදී විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.
Post Views: 1
Previous Post

දෙනියායේ පැතිර යන වෛරස් උණ පාලනයට හදිසි පියවර ජල මූලාශ්‍ර පිරිසිදු කෙරේ

Next Post

රනිල් වික්‍රමසිංහ ජූනි මාසයේදී යළි ක්‍රියාකාරී දේශපාලනයට හරීන් ප්‍රනාන්දුගෙන් විශේෂ හෙළිදරව්වක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බියගම ප්‍රාදේශීය සභා රැස්වීමේ මූල්‍ය වංචා චෝදනා හමුවේ  උණුසුම් තත්ත්වයක්

බියගම ප්‍රාදේශීය සභා රැස්වීමේ මූල්‍ය වංචා චෝදනා හමුවේ උණුසුම් තත්ත්වයක්

9 May 2026
සම්බුදු භක්තිය විදහාපාන  16 වන ජාතික නෙළුම් මල් උත්සවය  හෙට අනුරාධපුර  සමාධි බුද්ධ ප්‍රතිමාව අභියසදී

මෙවර යල කන්නයේදී  පොහොර හිඟයක්  ඇති වෙන්නෙ නෑ

අපේ ඉලක්කය 2029 දී යළිත්  මහින්ද – නාමල්  යුගයක් බිහි කිරීමයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සම්බුදු භක්තිය විදහාපාන  16 වන ජාතික නෙළුම් මල් උත්සවය  හෙට අනුරාධපුර  සමාධි බුද්ධ ප්‍රතිමාව අභියසදී

සම්බුදු භක්තිය විදහාපාන 16 වන ජාතික නෙළුම් මල් උත්සවය හෙට අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව අභියසදී

9 May 2026
මෙවර යල කන්නයේදී  පොහොර හිඟයක්  ඇති වෙන්නෙ නෑ

මෙවර යල කන්නයේදී පොහොර හිඟයක් ඇති වෙන්නෙ නෑ

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved