• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවට වසර 111ක්සපිරෙයි අභිමානවත් සංවත්සරය නිමිත්තෙන් විශේෂ පිරිත් පිංකමක්

9 May 2026
in දේශීය, පුවත්
නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවට  වසර 111ක්සපිරෙයි  අභිමානවත් සංවත්සරය නිමිත්තෙන්  විශේෂ පිරිත් පිංකමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ 111 වන අභිමානවත් සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කළ විශේෂ සර්වරාත්‍රික පිරිත් පිංකමක් පසුගියදා විද්‍යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. විදුහල්පති විනෝද්‍යා විජේසූරිය මහත්මිය සහ ප්‍රාථමික අංශයේ විදුහල්පති අචලා ඉද්දමල්ගොඩ මහත්මියගේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙම පුණ්‍යකර්මය සඳහා ආදි සිසුන්, දෙමාපියන් සහ වත්මන් සිසුවියන් විශාල පිරිසක් සහභාගී වූහ. මෙහිදී විද්‍යාලය වෙනුවෙන් ඉඩම පරිත්‍යාග කළ ඩී.ඩී. ජයසිංහ මහතා ඇතුළු විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කැපවී දැයෙන් සමුගත් සියලුම දෙනාට පින් පැමිණවීම සිදුකළ අතර විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, අධ්‍යාපනය ලබන දියණිවරුන්ටත් සෙත් පතා ආශිර්වාද එක් කිරීම මෙහිදී විශේෂත්වයක් විය. වසර සියවසකට අධික කාලයක් මෙරට ස්ත්‍රී අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන සමුද්‍රදේවි බාලිකාව සිය 111 වන සැමරුම මෙලෙස ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අර්ථවත්ව සමරනු ලැබීය.

Post Views: 2
Previous Post

ගෝලීය අර්බුදය හමුවේ ලංකාව අනෙකුත් රටවල්වලට වඩා ඉදිරියෙන් සිටින බව නියෝජ්‍ය මහබැංකු අධිපති පවසයි

Next Post

විෂ දුම් මුදාහරින වාහන ඇල්ලීමට නවීන තාක්ෂණයෙන් යුත් විශේෂ ඒකකයක් ස්ථාපිත කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

14 May 2026
අරවින්ද ද සිල්වා ඇතුළු  සිව්දෙනෙක්  හරිස්චන්ද්‍ර මිල්ස්  අධ්‍යක්ෂ මණ්ඩලයට

හැටන් ඩිපෝවේ බස් රථ ගාල කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ  බහුතර විශ්වාසය  මහ ඇමති විජේ ජයග්‍රහණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

14 May 2026
අරවින්ද ද සිල්වා ඇතුළු  සිව්දෙනෙක්  හරිස්චන්ද්‍ර මිල්ස්  අධ්‍යක්ෂ මණ්ඩලයට

අරවින්ද ද සිල්වා ඇතුළු සිව්දෙනෙක් හරිස්චන්ද්‍ර මිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved