• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ ඇමති බංගලා 24ක් හෝටල් සහ තානාපති කාර්යාල සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය

9 May 2026
in දේශීය, පුවත්
කොළඹ ඇමති බංගලා 24ක්  හෝටල් සහ තානාපති කාර්යාල  සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ නගරයේ පිහිටි රජයට අයත් සුඛෝපභෝගී ඇමති බංගලා 24ක් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ස්ටැන්මෝ චන්ද්‍රවංකය, මැකෙන්සි පාර, කැප්පෙටිපොළ මාවත සහ විජේරාම මාවත වැනි ප්‍රධාන පෙළේ කලාපවල පිහිටි බංගලා සිල්ලර වෙළඳාම, කැෆේ, ආපනශාලා, කුඩා හෝටල් සහ තානාපති කාර්යාල සඳහා වෙන් කිරීමට නියමිතය. මෙලෙස බංගලා පෞද්ගලික අංශය වෙත ලබාදීමේදී වසර 30ක බදු පදනම මත රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට ද රජය තීරණය කර ඇත.
මෙම සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ කෞතුකාගාර, විවේකී ස්ථාන සහ අවන්හල්වලින් සමන්විත ඇවිද යා හැකි සංස්කෘතික කලාපයක් හෙවත් “Cultural Loop” එකක් කොළඹ නගරය තුළ නිර්මාණය කිරීමයි. මෙම බංගලා සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේදී විවෘත යෝජනා කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බංගලාවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර ඇත.
වර්තමාන රජයේ ප්‍රතිපත්තිය අනුව ඇමතිවරුන් වෙනුවෙන් බංගලා වෙන් නොකිරීමටත්, ජනාධිපති මන්දිර පෞද්ගලික පරිහරණය සඳහා යොදා නොගැනීමටත් තීරණය කර ඇති බැවින් මෙම දේපළ මෙලෙස ආදායම් ලබන ව්‍යාපෘති සඳහා යොදා ගැනේ. පිට පළාත්වල පිහිටි ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් ද ඉදිරියේදී විශේෂ විමර්ශනයක් පවත්වා ඒවායේ ප්‍රයෝජනය පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතය. මෙම පියවර හරහා නඩත්තු වියදම් අවම කර ගනිමින් රජයේ දේපළවලින් උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
Post Views: 6
Previous Post

එළවලු මිල අහස උසට නැගීමෙන් පාරිභෝගිකයා දැඩි අසීරුතාවයට පත් වෙයි

Next Post

ආණ්ඩුවට අස්වැසුමවත් හරියට කරගන්න බෑ

Editor TTV News

Editor TTV News

Next Post
ආණ්ඩුවට අස්වැසුමවත්  හරියට කරගන්න බෑ

ආණ්ඩුවට අස්වැසුමවත් හරියට කරගන්න බෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් අමාත්‍යාංශයේ  ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය  විමර්ශන සඳහා සහාය වීමට  ඇමරිකාව සූදානම්

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය විමර්ශන සඳහා සහාය වීමට ඇමරිකාව සූදානම්

9 May 2026

ශ්‍රී ලංකාවේ ප්‍රජනන වේගය 1.3 දක්වා පහත වැටීම සැබෑවක් ද?

9 May 2026
මම කළේ උපුටා දැක්වීමක් විතරයි පැලවත්තේ බිංදු පුරවැසියාට  ඉංග්‍රීසි තේරෙන්නේ නෑ

මම කළේ උපුටා දැක්වීමක් විතරයි පැලවත්තේ බිංදු පුරවැසියාට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ

9 May 2026
ලක්ෂ 30ක අල්ලස් චෝදනාව කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති  රක්ෂිත බන්ධනාගාරයට

ලක්ෂ 30ක අල්ලස් චෝදනාව කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති රක්ෂිත බන්ධනාගාරයට

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් අමාත්‍යාංශයේ  ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය  විමර්ශන සඳහා සහාය වීමට  ඇමරිකාව සූදානම්

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක සයිබර් කොල්ලය විමර්ශන සඳහා සහාය වීමට ඇමරිකාව සූදානම්

9 May 2026

ශ්‍රී ලංකාවේ ප්‍රජනන වේගය 1.3 දක්වා පහත වැටීම සැබෑවක් ද?

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved