• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැකකටයුතු ලෙස මියගිය කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු සිදු කෙරේ

10 May 2026
in දේශීය, පුවත්
සැකකටයුතු ලෙස මියගිය  කපිල චන්ද්‍රසේනගේ  අවසන් කටයුතු සිදු කෙරේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. ඥාතීන් සහ හිතවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙය සිදු වූ අතර, කොල්ලුපිටියේ පිහිටි නිවසකදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී ඔහුගේ සිරුර පසුගියදා සොයා ගැනුණි.
මෙම ආන්දෝලනාත්මක මරණය සම්බන්ධයෙන් පොලිසිය දැනටමත් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, මරණයට හේතුව නිශ්චිතව හඳුනාගැනීම සඳහා පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කමිටුවක් මගින් පරීක්ෂණ පවත්වා ඇත. රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබුණු පසු මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 2ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවට ලක්ව සිටි කපිල චන්ද්‍රසේන මහතා, ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමක මෙලෙස මියයාම විශේෂත්වයකි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Post Views: 5
Previous Post

ජනාධිපති වුණාම තියෙන්නේ සිනමා පෝලිම් විතරයි කිව්වා, දැන් මොකද වුණේ ජනපතිගේ පැරණි සටන් පාඨ රාජිත මාතරදී මතක් කරයි

Next Post

City of Dreams Sri Lanka හි Nüwa හෝටලයට ජාත්‍යන්තර තරු 5 ශ්‍රේණිගත කිරීමක්

Editor TTV News

Editor TTV News

Next Post
City of Dreams Sri Lanka හි  Nüwa හෝටලයට  ජාත්‍යන්තර තරු 5  ශ්‍රේණිගත කිරීමක්

City of Dreams Sri Lanka හි Nüwa හෝටලයට ජාත්‍යන්තර තරු 5 ශ්‍රේණිගත කිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුවේ උවමනා ඉටු නොකළොත්  මරණ තර්ජන

ආණ්ඩුවේ උවමනා ඉටු නොකළොත් මරණ තර්ජන

10 May 2026
ඉන්දියාවේ බරපතළ  ශිෂ්‍ය මානසික සෞඛ්‍ය අර්බුදයක් සියදිවි නසාගැනීම්  වාර්තාගත ලෙස ඉහළට

ඉන්දියාවේ බරපතළ ශිෂ්‍ය මානසික සෞඛ්‍ය අර්බුදයක් සියදිවි නසාගැනීම් වාර්තාගත ලෙස ඉහළට

10 May 2026
City of Dreams Sri Lanka හි  Nüwa හෝටලයට  ජාත්‍යන්තර තරු 5  ශ්‍රේණිගත කිරීමක්

City of Dreams Sri Lanka හි Nüwa හෝටලයට ජාත්‍යන්තර තරු 5 ශ්‍රේණිගත කිරීමක්

10 May 2026
සැකකටයුතු ලෙස මියගිය  කපිල චන්ද්‍රසේනගේ  අවසන් කටයුතු සිදු කෙරේ

සැකකටයුතු ලෙස මියගිය කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු සිදු කෙරේ

10 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුවේ උවමනා ඉටු නොකළොත්  මරණ තර්ජන

ආණ්ඩුවේ උවමනා ඉටු නොකළොත් මරණ තර්ජන

10 May 2026
ඉන්දියාවේ බරපතළ  ශිෂ්‍ය මානසික සෞඛ්‍ය අර්බුදයක් සියදිවි නසාගැනීම්  වාර්තාගත ලෙස ඉහළට

ඉන්දියාවේ බරපතළ ශිෂ්‍ය මානසික සෞඛ්‍ය අර්බුදයක් සියදිවි නසාගැනීම් වාර්තාගත ලෙස ඉහළට

10 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved