• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රිකුණාමලයේ බිලිඳු මරණයට වගකිව යුතු විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු දෙදෙනෙකුගේ වැඩ තහනම්

11 May 2026
in දේශීය, පුවත්
ත්‍රිකුණාමලයේ  බිලිඳු මරණයට වගකිව යුතු  විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු  දෙදෙනෙකුගේ වැඩ තහනම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි පැහැර හරිමින් පෞද්ගලික රෝහලක සේවයේ නිරත වීම ඇතුළු බරපතළ විෂමාචාරයන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල්. වීරසේන සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී. සියඹලාපිටිය යන මහත්ම මහත්මීන්ගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබේ. පසුගිය අප්‍රේල් 9 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ක්‍රියාත්මක කළ වර්ජනය අතරතුර රෝහලේ සිදු වූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයෑමේ පදනම මත සිදුකළ විමර්ශනයකින් පසු මෙම තීරණය ගෙන ඇත.
අදාළ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ සූතිකාගාරයේ සිටි මවකගේ දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් අවස්ථා හයකදී දුරකතනයෙන් දැනුවත් කළ ද වෛද්‍යවරුන් දෙදෙනාම රෝහලට පැමිණ නොමැති බවයි. ඒ වන විට ඔවුන් දෙදෙනා ආසන්න පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමක් සිදු කරමින් සිට ඇති බවත්, පසුව රජයේ රෝහලේ රාජකාරි දිනපොතේ අසත්‍ය සටහන් යොදා තමන් සේවයේ සිටි බව පෙන්වීමට උත්සාහ කර ඇති බවත් තහවුරු වී තිබේ. තමන්ට පවරන ලද වගකීම පැහැර හැරීම මෙන්ම වෘත්තීය ආචාරධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මොවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත.
වැඩ තහනම් කාලසීමාව තුළ මෙම වෛද්‍යවරුන් දෙදෙනාට රටින් බැහැර වීම තහනම් කර ඇති අතර පදිංචි ලිපිනය වෙනස් වන්නේ නම් ඒ පිළිබඳව ද දැනුම් දිය යුතු බවට සෞඛ්‍ය බලධාරීන් නියෝග කර තිබේ. රජයේ රෝහලකට පැමිණෙන රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළමින් පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවට ජනතාවගෙන් ද දැඩි ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
Post Views: 1
Previous Post

අවුරුදු එකහමාරක් ගියත් අපිට තාම නිල වාහන නෑ, ඒත් වැඩ කරන්න වාහන ඕනෑ අමාත්‍ය ලාල් කාන්ත

Next Post

වායු රයිෆලයෙන් වෙඩි වැදුණු තිදරු මව රෝහලට සැකකාර සැමියා පලායයි

Editor TTV News

Editor TTV News

Next Post
වායු රයිෆලයෙන් වෙඩි වැදුණු  තිදරු මව රෝහලට සැකකාර සැමියා පලායයි

වායු රයිෆලයෙන් වෙඩි වැදුණු තිදරු මව රෝහලට සැකකාර සැමියා පලායයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ  ෆොටෝකොපි මිලත් ඉහළට:

විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ ෆොටෝකොපි මිලත් ඉහළට:

11 May 2026
ද කියන බොරුව හෙට එළිවෙද්දී  විපක්ෂයේ රෙදි ගැලවෙනවා  නියෝජ්‍ය

ද කියන බොරුව හෙට එළිවෙද්දී විපක්ෂයේ රෙදි ගැලවෙනවා නියෝජ්‍ය

11 May 2026
ඊශ්‍රායල ආපනශාලා රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකික තරුණයින් 500කගේ අර්බුදය විසඳීමට මැදිහත් වන්න:

ඊශ්‍රායල ආපනශාලා රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකික තරුණයින් 500කගේ අර්බුදය විසඳීමට මැදිහත් වන්න:

11 May 2026
ජය ශ්‍රී මහා බෝධීය අවට භුමියේ අතුරා ඇති ගල් බෝධිඔන් වහන්සේට හානියක්:

ජය ශ්‍රී මහා බෝධීය අවට භුමියේ අතුරා ඇති ගල් බෝධිඔන් වහන්සේට හානියක්:

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ද කියන බොරුව හෙට එළිවෙද්දී  විපක්ෂයේ රෙදි ගැලවෙනවා  නියෝජ්‍ය

ද කියන බොරුව හෙට එළිවෙද්දී විපක්ෂයේ රෙදි ගැලවෙනවා නියෝජ්‍ය

11 May 2026
ඊශ්‍රායල ආපනශාලා රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකික තරුණයින් 500කගේ අර්බුදය විසඳීමට මැදිහත් වන්න:

ඊශ්‍රායල ආපනශාලා රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකික තරුණයින් 500කගේ අර්බුදය විසඳීමට මැදිහත් වන්න:

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved