• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොර හිඟයක් නෑ:

මිල අඩු කිරීමට රජය මිටියකට රුපියල් 5,000ක සහනාධාරයක් දෙයි

11 May 2026
in දේශීය, පුවත්
පොහොර හිඟයක් නෑ:
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය යුදමය වාතාවරණය හමුවේ පොහොර මිල ඉහළ යාමේ අවදානම පාලනය කරමින් ගොවි ජනතාවට සහන සැලසීමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. රජය මැදිහත් නොවූයේ නම් වෙළඳපොළේ පොහොර මිටියක මිල රුපියල් 25,000 දක්වා ඉහළ යාමට ඉඩ තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දැනට එක් පොහොර මිටියක් වෙනුවෙන් රජය රුපියල් 5,000කට වැඩි පිරිවැයක් දරමින් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා රුපියල් 9,900ක සහන මිලට ලබා දෙන බව තහවුරු කළේය.
පොහොර හිඟයක් පවතින බවට පැතිර යන සැකය බැහැර කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඩී.එස්.පී. (TSP) පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා ගබඩාවල පවතින බවයි. යුරියා පොහොර සම්බන්ධයෙන් ද ගැටලුවක් නොමැති බවත්, පසුගිය මාසයේ සහ පසුගිය සතියේ මෙට්‍රික් ටොන් 25,000 බැගින් වූ යුරියා නැව් දෙකක් මෙරටට පැමිණි බවත් ඔහු හෙළි කළේය. මේ වන විට සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම මෙන්ම විවෘත වෙළඳපොළේ ද ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි පවතින බවත්, කිසිදු අනියත බියක් ඇති කර නොගත යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකා සුදු පන්දු කණ්ඩායම්වල නායකත්වය කුසල් මෙන්ඩිස්ට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තීරණාත්මක වෙනසක්

Next Post

ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිපදවූ හෝමාගම කර්මාන්තශාලාවකට සීල් තබයි

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි  නිපදවූ හෝමාගම කර්මාන්තශාලාවකට  සීල් තබයි

ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිපදවූ හෝමාගම කර්මාන්තශාලාවකට සීල් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ  ෆොටෝකොපි මිලත් ඉහළට:

විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ ෆොටෝකොපි මිලත් ඉහළට:

11 May 2026
ද කියන බොරුව හෙට එළිවෙද්දී  විපක්ෂයේ රෙදි ගැලවෙනවා  නියෝජ්‍ය

ද කියන බොරුව හෙට එළිවෙද්දී විපක්ෂයේ රෙදි ගැලවෙනවා නියෝජ්‍ය

11 May 2026
ඊශ්‍රායල ආපනශාලා රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකික තරුණයින් 500කගේ අර්බුදය විසඳීමට මැදිහත් වන්න:

ඊශ්‍රායල ආපනශාලා රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකික තරුණයින් 500කගේ අර්බුදය විසඳීමට මැදිහත් වන්න:

11 May 2026
ජය ශ්‍රී මහා බෝධීය අවට භුමියේ අතුරා ඇති ගල් බෝධිඔන් වහන්සේට හානියක්:

ජය ශ්‍රී මහා බෝධීය අවට භුමියේ අතුරා ඇති ගල් බෝධිඔන් වහන්සේට හානියක්:

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ද කියන බොරුව හෙට එළිවෙද්දී  විපක්ෂයේ රෙදි ගැලවෙනවා  නියෝජ්‍ය

ද කියන බොරුව හෙට එළිවෙද්දී විපක්ෂයේ රෙදි ගැලවෙනවා නියෝජ්‍ය

11 May 2026
ඊශ්‍රායල ආපනශාලා රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකික තරුණයින් 500කගේ අර්බුදය විසඳීමට මැදිහත් වන්න:

ඊශ්‍රායල ආපනශාලා රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකික තරුණයින් 500කගේ අර්බුදය විසඳීමට මැදිහත් වන්න:

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved