• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කපිල චන්ද්‍රසේනගේ මරණය කල්තියා සැලසුම් කළ බවට සැක: ගෙල වැලලාගත් පටිය සේවකයකු ලවා ගෙන්වාගෙන ඇති බව හෙළිවේ

11 May 2026
in දේශීය, පුවත්
කපිල චන්ද්‍රසේනගේ  මරණය කල්තියා සැලසුම් කළ බවට සැක:  ගෙල වැලලාගත් පටිය  සේවකයකු ලවා ගෙන්වාගෙන ඇති බව හෙළිවේ
0
SHARES
36
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඔහු සියදිවි හානි කරගැනීම සඳහා යොදාගත් පටිය, ඉකුත් 7 වැනිදා දහවල් බාන්ස් පෙදෙසේ පිහිටි සිය නිවසේ සිට කොල්ලුපිටියේ පිහිටි නිවස වෙත සේවකයකු ලවා ගෙන්වාගෙන ඇති බව පොලිසිය විසින් සොයාගෙන ඇත.
පොලිසිය විසින් ප්‍රශ්න කරන ලද අදාළ සේවකයා පවසා ඇත්තේ කපිල චන්ද්‍රසේන මහතා සිය ඇඳුම් කිහිපයක් සමඟ මෙම පටිය ද රැගෙන එන ලෙස තමන්ට උපදෙස් දුන් බවයි. චන්ද්‍රසේන මහතා ව්‍යායාම මධ්‍යස්ථාන (Gym) වෙත යන අවස්ථාවලදී මෙම පටිය නිතර භාවිත කරන බැවින් ඒ පිළිබඳව තමන්ට සැකයක් ඇති නොවූ බව ද සේවකයා ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, කොළඹ අපරාධ කොට්ඨාසය සැක කරන්නේ ඔහු කල්තියාම මෙම මරණය සැලසුම් කර තිබූ බවයි.
කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර පසුගිය 8 වැනිදා කොල්ලුපිටියේ නිවසක තිබී සොයාගත් අතර, මරණයට හේතුව මෙතෙක් ස්ථිරව තහවුරු වී නොමැත. මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍ය මණ්ඩලය විසින් සිරුරේ කොටස් විශේෂ රසායනාගාර පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර එහි වාර්තාව ලැබුණු පසු මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ හැකි වනු ඇත.
මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගෙන්, ඔහුගේ බිරිඳගෙන් සහ නිවසේ සේවකයන්ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. නිවස අවට CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී කිසිදු සැකකටයුතු පුද්ගලයෙකු නිවසට ඇතුළු වූ බවට සාක්ෂි හමු වී නොමැත. එයාර් බස් ගනුදෙනුවේදී ඩොලර් ලක්ෂ 20ක අල්ලස් ලබාගත් බවට චෝදනා ලැබ දින 54ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඒ මහතා ඇප මත මුදාහැර තිබුණේ ඉකුත් 6 වැනිදාය.
Post Views: 35
Previous Post

දින තුනක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් කුඹුරු ඉඩමකින් හමුවෙයි

Next Post

තමිල්නාඩුවේ දේශපාලන පෙරළියක් කළ සුපිරි නළු විජේට සජිත් ප්‍රේමදාසගෙන් සුවිශේෂී සුබපැතුමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි බිලේ වැඩිවීම  ජල බිලටත් දැනෙයි ද තීරණය ජූනි 30 වැනිදා

විදුලි බිලේ වැඩිවීම ජල බිලටත් දැනෙයි ද තීරණය ජූනි 30 වැනිදා

11 May 2026
විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ  ෆොටෝකොපි මිලත් ඉහළට:

විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ ෆොටෝකොපි මිලත් ඉහළට:

11 May 2026
ද කියන බොරුව හෙට එළිවෙද්දී  විපක්ෂයේ රෙදි ගැලවෙනවා  නියෝජ්‍ය

ද කියන බොරුව හෙට එළිවෙද්දී විපක්ෂයේ රෙදි ගැලවෙනවා නියෝජ්‍ය

11 May 2026
ඊශ්‍රායල ආපනශාලා රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකික තරුණයින් 500කගේ අර්බුදය විසඳීමට මැදිහත් වන්න:

ඊශ්‍රායල ආපනශාලා රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකික තරුණයින් 500කගේ අර්බුදය විසඳීමට මැදිහත් වන්න:

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි බිලේ වැඩිවීම  ජල බිලටත් දැනෙයි ද තීරණය ජූනි 30 වැනිදා

විදුලි බිලේ වැඩිවීම ජල බිලටත් දැනෙයි ද තීරණය ජූනි 30 වැනිදා

11 May 2026
විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ  ෆොටෝකොපි මිලත් ඉහළට:

විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ ෆොටෝකොපි මිලත් ඉහළට:

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved