• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දින තුනක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් කුඹුරු ඉඩමකින් හමුවෙයි

11 May 2026
in දේශීය, පුවත්
දින තුනක සිට අතුරුදන්ව සිටි  පුද්ගලයෙකුගේ මළසිරුරක්  කුඹුරු ඉඩමකින් හමුවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වෙල්ලාවලි, සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරු ඉඩමක තිබී පුද්ගල මළසිරුරක් සොයාගත් බව වෙල්ලාවලි පොලිසිය පවසයි. පසුගිය මැයි 08 වැනිදා සිට අතුරුදන්ව සිටි 53 හැවිරිදි සින්නවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙකු මෙලෙස මියගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අදාළ මරණය සැකකටයුතු බවට පොලිසිය සැක පළ කරන අතර, මළසිරුර හමු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. මෙම පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Post Views: 1
Previous Post

ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිපදවූ හෝමාගම කර්මාන්තශාලාවකට සීල් තබයි

Next Post

කපිල චන්ද්‍රසේනගේ මරණය කල්තියා සැලසුම් කළ බවට සැක: ගෙල වැලලාගත් පටිය සේවකයකු ලවා ගෙන්වාගෙන ඇති බව හෙළිවේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට ගොඩනැගීමට  විපක්ෂයේ දක්ෂයන්  ආණ්ඩුවට එකතු කරගන්නවා  අමාත්‍ය වසන්ත සමරසිංහ

රට ගොඩනැගීමට විපක්ෂයේ දක්ෂයන් ආණ්ඩුවට එකතු කරගන්නවා අමාත්‍ය වසන්ත සමරසිංහ

11 May 2026
ආචාර්ය හර්ෂ ද සිල්වාට  රජයෙන් ඉහළ තනතුරකට ඇරයුම්:

ආචාර්ය හර්ෂ ද සිල්වාට රජයෙන් ඉහළ තනතුරකට ඇරයුම්:

11 May 2026
හිටපු ආණ්ඩුකාර විලී ගමගේ  අල්ලස් කොමිසම හමුවට

හිටපු ආණ්ඩුකාර විලී ගමගේ අල්ලස් කොමිසම හමුවට

11 May 2026
ලෝක උරුම ඇළහැර අමුණ  ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි:  රුපියල් මිලියන 309ක ව්‍යාපෘතියක්

ලෝක උරුම ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි: රුපියල් මිලියන 309ක ව්‍යාපෘතියක්

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාත්මණ්ඩු ගුවන් තොටුපළේදී  ටර්කිෂ් එයාර්ලයින්ස් යානයක රෝදයක ගින්නක්:

කාත්මණ්ඩු ගුවන් තොටුපළේදී ටර්කිෂ් එයාර්ලයින්ස් යානයක රෝදයක ගින්නක්:

11 May 2026
යුරෝපා සංගමයේ 2028-2034 අයවැය:

යුරෝපා සංගමයේ 2028-2034 අයවැය:

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved