• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – පකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම වඩාත් ඵලදායී කිරීමට සාකච්ඡා

11 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – පකිස්ථාන  නිදහස් වෙළඳ ගිවිසුම  වඩාත් ඵලදායී කිරීමට සාකච්ඡා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම (FTA) වඩාත් ඵලදායී සහ යථාර්ථවාදී මට්ටමකට ගෙන ඒම පිළිබඳව ශ්‍රී ලංකාවේ වෙළඳ අමාත්‍යාංශය සහ කරච්චි වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කරච්චි වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් අතර පසුගිය සති අන්තයේ පැවති මෙම හමුවේදී දෙරට අතර වෙළඳ සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය. එහිදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අන්නාසි, අලිගැටපේර සහ තැඹිලි වැනි පළතුරු සඳහා පකිස්ථාන වෙළඳපොළ තුළ වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීමට පකිස්ථාන නියෝජිත පිරිස සිය කැමැත්ත පළ කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ ආනයනය කිරීමට ඔවුන් දැඩි උනන්දුවක් දක්වන බව ද සඳහන් කළේය. දෙරට අතර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උපරිම සහය ලබාදෙන බව කරච්චි වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මුහම්මද් රේසා මහතා මෙහිදී සහතික විය.

Post Views: 0
Previous Post

කාත්මණ්ඩු ගුවන් තොටුපළේදී ටර්කිෂ් එයාර්ලයින්ස් යානයක රෝදයක ගින්නක්:

Next Post

සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට පුටින්ගෙන් කැමැත්ත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඊශ්‍රායල මයික්‍රොසොෆ්ට් ප්‍රධානියා සේවයෙන් පහ කෙරේ

ඊශ්‍රායල මයික්‍රොසොෆ්ට් ප්‍රධානියා සේවයෙන් පහ කෙරේ

11 May 2026
හන්ටාවයිරස් සහිත නෞකාවේ සිටි ප්‍රංශ ජාතිකයෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වෙයි

බටුවත්තේ චාමරගෙන්  ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග  ගැනීමට පියවර

මත්ද්‍රව්‍ය සමඟ  ලැගුම්හලක සිටි පෙම් යුවළක්  විශේෂ කාර්ය බලකායේ දැලට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල මයික්‍රොසොෆ්ට් ප්‍රධානියා සේවයෙන් පහ කෙරේ

ඊශ්‍රායල මයික්‍රොසොෆ්ට් ප්‍රධානියා සේවයෙන් පහ කෙරේ

11 May 2026
හන්ටාවයිරස් සහිත නෞකාවේ සිටි ප්‍රංශ ජාතිකයෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වෙයි

හන්ටාවයිරස් සහිත නෞකාවේ සිටි ප්‍රංශ ජාතිකයෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වෙයි

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved