• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

බලධාරීන්ගේ අවධානයට ප්‍රදේශවාසීන්ගෙන් ඇරයුම්

11 May 2026
in දේශීය, පුවත්
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නාවලපිටිය පස්බාගේ කෝරළය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්, ස්වභාව සෞන්දර්යයෙන් අනූන “ගල්පොත්ත ඇල්ල” හෙවත් හයින්ෆෝඩ් ඇල්ල (සුදුගල ඇල්ල) වර්තමානයේ දැඩි ලෙස අපිරිසිදු වීමේ තර්ජනයකට මුහුණ පා තිබේ. නාවලපිටිය සමනලගම මාර්ගයෙන් ළඟාවිය හැකි මෙම ස්ථානය, ජලය මත ලිස්සා යෑම (Water Sliding) වැනි ස්වභාවික ජල ක්‍රීඩා සඳහා දෙස් විදෙස් සංචාරකයන් අතර බෙහෙවින් ප්‍රචලිතය.
කෙසේ වෙතත්, දෛනිකව සහ සති අන්ත නිවාඩු දිනවල මෙහි පැමිණෙන සංචාරකයන් විසින් ඉවතලන ප්ලාස්ටික්, නොදිරන අපද්‍රව්‍ය සහ මත්පැන් බෝතල් ඇතුළු විශාල කසළ ප්‍රමාණයක් පරිසරයට මුදා හැරීම හේතුවෙන් මෙම මනරම් ස්ථානය විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. වඩාත් බරපතළ කරුණ වන්නේ නාවලපිටිය නගරයට ජලය සපයන ජල පවිත්‍රාගාරය සඳහා ජල මූලාශ්‍රය ලෙස භාවිතා කරන්නේ ද මෙම දිය දහරාව වීමයි.
කසළ කළමනාකරණය හෝ පරිපාලන කටයුතු වෙනුවෙන් මෙතෙක් කිසිදු රාජ්‍ය ආයතනයක් නිසි මැදිහත් වීමක් කර නොමැති අතර, පැමිණෙන සංචාරකයන් සඳහා අවම සනීපාරක්ෂක පහසුකම් පවා මෙහි නොමැති බව වාර්තා වේ. මෙම වටිනා ජල මූලාශ්‍රය රැක ගැනීමටත්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර රජයට ආදායම් ලබාගත හැකි ස්ථානයක් ලෙස මෙය දියුණු කිරීමටත් බලධාරීන් වහාම මැදිහත් විය යුතු බව ප්‍රදේශවාසීන් අවධාරණය කර සිටී.
Post Views: 1
Previous Post

වැඩිම වර්ෂාපතනය හඳපානාගලින්

Next Post

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල මයික්‍රොසොෆ්ට් ප්‍රධානියා සේවයෙන් පහ කෙරේ

ඊශ්‍රායල මයික්‍රොසොෆ්ට් ප්‍රධානියා සේවයෙන් පහ කෙරේ

11 May 2026
හන්ටාවයිරස් සහිත නෞකාවේ සිටි ප්‍රංශ ජාතිකයෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වෙයි

හන්ටාවයිරස් සහිත නෞකාවේ සිටි ප්‍රංශ ජාතිකයෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වෙයි

11 May 2026
බටුවත්තේ චාමරගෙන්  ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග  ගැනීමට පියවර

බටුවත්තේ චාමරගෙන් ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ගැනීමට පියවර

11 May 2026
මත්ද්‍රව්‍ය සමඟ  ලැගුම්හලක සිටි පෙම් යුවළක්  විශේෂ කාර්ය බලකායේ දැලට

මත්ද්‍රව්‍ය සමඟ ලැගුම්හලක සිටි පෙම් යුවළක් විශේෂ කාර්ය බලකායේ දැලට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල මයික්‍රොසොෆ්ට් ප්‍රධානියා සේවයෙන් පහ කෙරේ

ඊශ්‍රායල මයික්‍රොසොෆ්ට් ප්‍රධානියා සේවයෙන් පහ කෙරේ

11 May 2026
හන්ටාවයිරස් සහිත නෞකාවේ සිටි ප්‍රංශ ජාතිකයෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වෙයි

හන්ටාවයිරස් සහිත නෞකාවේ සිටි ප්‍රංශ ජාතිකයෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වෙයි

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved