• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොර නෑ කියන අය නීතිය හමුවට

11 May 2026
in දේශීය, පුවත්
පොහොර නෑ කියන අය  නීතිය හමුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යල කන්නයට අවශ්‍ය සියලුම වර්ගයේ පොහොර ප්‍රමාණවත් පරිදි රට තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා අවධාරණය කළේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර තොග මේ වන විටත් දිවයිනට ලැබී ඇති අතර ඒවා ගොවි ජනතාව වෙත බෙදා හැරීමේ කටයුතු ද විධිමත්ව ආරම්භ කර ඇති බවයි.
පොහොර බෙදා හැරීමේ යාන්ත්‍රණය ක්‍රමවත්ව ක්‍රියාත්මක වන බැවින් කිසිදු භෝග වගාවකට පොහොර හිඟයක් ඇති නොවන බවත්, ගොවීන්ට අවශ්‍ය සහන සැලසීමට රජය උපරිමයෙන් කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පොහොර සැපයුම සම්බන්ධයෙන් පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ජනතාව නොමඟ යවන සහ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලියට බාධා කරන පිරිස් සිටින්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා මෙහිදී අනතුරු ඇඟවීමක් ද කළේය.
Post Views: 1
Previous Post

අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු වැලිකඩ බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් වැටී මරුට

Next Post

අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ චීන සංචාරය ගැන චීන විදේශ අමාත්‍යාංශයෙන් නිල දැනුම්දීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට  සේවය අත්හිටවූ  වෛද්‍යවරුන් ගැන  විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට සේවය අත්හිටවූ වෛද්‍යවරුන් ගැන විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

11 May 2026
කුඩා තේ වතු හිමියන්ට  රුපියල් මිලියන 2500ක  අතිරේක පොහොර සහනාධාරයක්

පස්සරට නායයෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 6කට විමසිලිමත් වන්න දැනුම්දීමක්

ප්‍රජා ශක්ති වැඩසටහනේ  ප්‍රගතිය  ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ විමසුමට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට  සේවය අත්හිටවූ  වෛද්‍යවරුන් ගැන  විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට සේවය අත්හිටවූ වෛද්‍යවරුන් ගැන විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

11 May 2026
කුඩා තේ වතු හිමියන්ට  රුපියල් මිලියන 2500ක  අතිරේක පොහොර සහනාධාරයක්

කුඩා තේ වතු හිමියන්ට රුපියල් මිලියන 2500ක අතිරේක පොහොර සහනාධාරයක්

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved