• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

පස්සරට නායයෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 6කට විමසිලිමත් වන්න දැනුම්දීමක්

11 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
පස්සරට නායයෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 6කට විමසිලිමත් වන්න දැනුම්දීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන තද වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ (Level 2) නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. මෙම අනතුරු ඇඟවීම අද (11) පස්වරු 4:00 සිට හෙට (12) පස්වරු 4:00 දක්වා බලපැවැත්වේ.
මීට අමතරව පළමුවන මට්ටමේ (Level 1) හෙවත් ‘විමසිලිමත් වන්න’ යන පූර්ව අනතුරු ඇඟවීම් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රදේශයටත්, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රදේශයටත් නිකුත් කර තිබේ. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹන්ගඟ කෝරළය සහ නාවුල යන ප්‍රදේශවලටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ බඩල්කුඹුර ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ කලවාන යන ප්‍රදේශවලටත් මෙම අනතුරු ඇඟවීම් අදාළ වේ.
පොළොවේ පිපිරුම් ඇතිවීම, ගස්, පවුරු හා විදුලි කණු ඇලවීම, ගොඩනැගිලිවල බිත්ති සහ පොළොව මතුපිට පැලුම් ඇතිවීම මෙන්ම හදිසියේ උල්පත් හටගැනීම වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම්, වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීමට පියවර ගන්නා ලෙස බලධාරීන් ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.
Post Views: 3
Previous Post

ප්‍රජා ශක්ති වැඩසටහනේ ප්‍රගතිය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ විමසුමට

Next Post

කුඩා තේ වතු හිමියන්ට රුපියල් මිලියන 2500ක අතිරේක පොහොර සහනාධාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව හිටපු ඇමති කුමාර ජයකොඩිගෙන් රුපියල් මිලියන 500ක එන්තරවාසියක්

ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව හිටපු ඇමති කුමාර ජයකොඩිගෙන් රුපියල් මිලියන 500ක එන්තරවාසියක්

11 May 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්

අමාත්‍ය සරෝජා පෝල්රාජ්  ඇතුළු  ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්  ඉන්දීය කතානායකවරයා  හමුවෙති

පරිගණක අපරාධවලට සම්බන්ධ  විදේශිකයින් 54ක්  හික්කඩුවේදී කොටු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව හිටපු ඇමති කුමාර ජයකොඩිගෙන් රුපියල් මිලියන 500ක එන්තරවාසියක්

ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව හිටපු ඇමති කුමාර ජයකොඩිගෙන් රුපියල් මිලියන 500ක එන්තරවාසියක්

11 May 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved