• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි බිල 18 කින් ඉහළට බලපෑම පාරිභෝගිකයින් සුළු පිරිසකට පමණයි

12 May 2026
in දේශීය, පුවත්
විදුලි බිල 18 කින් ඉහළට  බලපෑම පාරිභෝගිකයින්  සුළු පිරිසකට පමණයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විදුලි ජනන වියදම් ඉහළ යෑම හේතුවෙන් විදුලි ගාස්තු 18%කින් වැඩි කිරීමට තීරණය කළත්, එහි බලපෑම එල්ල වන්නේ ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් 4.06%කට පමණක් බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමස්ත ගෘහස්ථ පාරිභෝගිකයින් ලක්ෂ 67ක් අතුරින්, ඒකක 180ට අඩුවෙන් පරිභෝජනය කරන ලක්ෂ 64කට අධික පිරිසකට මෙම මිල වැඩිවීම බලනොපාන බවයි. එසේම ආගමික මධ්‍යස්ථාන, හෝටල් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ අඩු ඒකක ප්‍රමාණයක් භාවිතා කරන්නන්ටද මෙයින් සහනයක් හිමිවේ.
මැදපෙරදිග යුද තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ යෑම සහ ප්‍රමාණවත් වර්ෂාව නොලැබීම මෙම මිල සංශෝධනයට ප්‍රධාන හේතු වී ඇත. විදුලි ජනනය සඳහා වැයවන පිරිවැය රුපියල් මිලියන 27,016කින් පමණ ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය විය.
කෙසේ වෙතත්, එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා නැවත විදුලි බිල සංශෝධනයක් සිදු නොවන බවට අමාත්‍යවරයා සහතික වී තිබේ.
Post Views: 1
Previous Post

මනූෂ නානායක්කාරගේ වත්කම් ගැන විමර්ශනයක් ඇරඹෙයි

Next Post

කොළඹ වරායේ බහලුම් මෙහෙයුම්වල 22 %ක ශීඝ්‍ර වර්ධනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා ගුවන් සේවයේ  හිටපු ප්‍රධානියාට ඇප ලබාදුන්  තැරැවුකරු කොටුවෙයි  කපිල චන්ද්‍රසේනගේ මරණයේ  විමර්ශන උණුසුම් වෙයි

තේ ගොවීන්ට  රුපියල් මිලියන 2500ක  අමතර පොහොර සහනාධාරයක්  ලබාදීමට රජයෙන් පියවර

ප්‍රංශයේ නව දිගු දුර රොකට් විදින  පද්ධතියේ (FLP-t 150) ප්‍රථම පරීක්ෂණය  සාර්ථකයි

උතුරු කොරියාවේ අගනුවරත් දැන්  රථවාහන තදබදයෙන් පිරී යයි:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ගුවන් සේවයේ  හිටපු ප්‍රධානියාට ඇප ලබාදුන්  තැරැවුකරු කොටුවෙයි  කපිල චන්ද්‍රසේනගේ මරණයේ  විමර්ශන උණුසුම් වෙයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධානියාට ඇප ලබාදුන් තැරැවුකරු කොටුවෙයි කපිල චන්ද්‍රසේනගේ මරණයේ විමර්ශන උණුසුම් වෙයි

12 May 2026
තේ ගොවීන්ට  රුපියල් මිලියන 2500ක  අමතර පොහොර සහනාධාරයක්  ලබාදීමට රජයෙන් පියවර

තේ ගොවීන්ට රුපියල් මිලියන 2500ක අමතර පොහොර සහනාධාරයක් ලබාදීමට රජයෙන් පියවර

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved