• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විභාග ප්‍රශ්න පත්‍ර නැවත පරීක්ෂා කිරීමේ අයිතිය අභියාචනාධිකරණය තහවුරු කරයි

12 May 2026
in දේශීය, පුවත්
විභාග ප්‍රශ්න පත්‍ර  නැවත පරීක්ෂා කිරීමේ  අයිතිය  අභියාචනාධිකරණය තහවුරු කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්වවිද්‍යාල අතුරු ව්‍යවස්ථාවලට වඩා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත බලපැවැත්වෙන බව තීන්දු කරමින්, ඕනෑම විභාග අපේක්ෂකයෙකුට තමන් පිළිතුරු සැපයූ ඇගයීමට ලක්කළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමට අයිතියක් ඇති බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබේ. උසස් අධ්‍යාපන ආයතන තුළ මෙවැනි තොරතුරු සැඟවීමේ ක්‍රියාවන් සිදු නොවිය යුතු බවත් විනිවිදභාවය අතිශය වැදගත් බවත් අවධාරණය කරමින් විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර සහ විනිසුරු ආර්. ගුරුසිංහ යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දී ඇත.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් 2023 වසරේ පවත්වන ලද එල්.එල්.බී. (LLB) ප්‍රවේශ පරීක්ෂණයකට අදාළව ශිෂ්‍යාවකගේ පියා විසින් ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීමක් මුල් කරගනිමිනි. අදාළ ශිෂ්‍යාවගේ පිළිතුරු පත්‍ර සහ ලකුණු ලබා දී ඇති ආකාරය පරීක්ෂා කිරීමට විශ්වවිද්‍යාලය මුලින් අවසර ලබා නොදුන් අතර, විභාග ක්‍රියාවලියේ රහස්‍යභාවය සුරැකීම සඳහා තොරතුරු පනතේ වගන්ති යොදා ගනිමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් එම තොරතුරු ලබාදෙන ලෙස නියෝග කළ අතර විශ්වවිද්‍යාලය එම තීරණය අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළද අධිකරණය එය නිෂ්ප්‍රභ කර ඇත.
අධිකරණ තීන්දුවට අනුව, ඇගයීමට ලක්කළ ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කිරීමේදී එය ඇගයූ පරීක්ෂකවරයාගේ අනන්‍යතාවය හෙළි නොවන සේ කටයුතු කරමින් අපේක්ෂකයාට තමන්ගේ ප්‍රශ්න පත්‍රය නැරඹීමට පූර්ණ අයිතිය හිමිවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14ඒ වගන්තිය සහ තොරතුරු දැනගැනීමේ පනතේ පූර්විකාව මගින් අපේක්ෂිත විනිවිදභාවය සුරැකීම උසස් අධ්‍යාපන ආයතනවල වගකීමක් බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
Post Views: 0
Previous Post

දිලිත් ජයවීර සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට කැඳවයි

Next Post

රතුගල ආදිවාසී නායකයා සබරගමු සරසවි සිසුවකු නෙවෙයි පෞද්ගලික ආයතනයක විදුලි කාර්මිකයෙක්

Editor TTV News

Editor TTV News

Next Post
රතුගල ආදිවාසී නායකයා  සබරගමු සරසවි සිසුවකු නෙවෙයි  පෞද්ගලික ආයතනයක  විදුලි කාර්මිකයෙක්

රතුගල ආදිවාසී නායකයා සබරගමු සරසවි සිසුවකු නෙවෙයි පෞද්ගලික ආයතනයක විදුලි කාර්මිකයෙක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව  නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට  කැබිනට් අනුමැතිය

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින්  සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ  දඩ මුදල් ඉහළ නැංවීමට  කැබිනට් අනුමැතිය

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ දඩ මුදල් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

12 May 2026
ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකකට  ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පුද්ගලයන් දෙදෙනෙකුට චෝදනා

ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකුට චෝදනා

12 May 2026
70 හැවිරිදි පුද්ගලයෙකුට පිහියක් පෙන්වා තර්ජනය කර  වාහනය පැහැරගනී

70 හැවිරිදි පුද්ගලයෙකුට පිහියක් පෙන්වා තර්ජනය කර වාහනය පැහැරගනී

12 May 2026

Recent News

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ  කළමනාකාරීත්වය සඳහා  නව භාරයක් පිහිටුවයි

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය සඳහා නව භාරයක් පිහිටුවයි

12 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව  නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට  කැබිනට් අනුමැතිය

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින්  සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ  දඩ මුදල් ඉහළ නැංවීමට  කැබිනට් අනුමැතිය

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ දඩ මුදල් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved