• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් – ෂී හමුවෙන් ඇමරිකානු බලශක්ති අපනයනය යළි හිස ඔසවයිද?

12 May 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප් – ෂී හමුවෙන්  ඇමරිකානු බලශක්ති අපනයනය  යළි හිස ඔසවයිද?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සතියේ චීනයේ බීජිං නුවර සංචාරයක නිරත වීමට නියමිත අතර, එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පවත්වන සාකච්ඡාවලදී ඇමරිකාවෙන් වැඩිපුර බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹීමට ඉඩ ඇති බව වාර්තා වේ. දෙරට අතර පැවති වෙළෙඳ යුද්ධය හේතුවෙන් අඩාල වූ බලශක්ති වෙළෙඳාම යළි පණ ගැන්වීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇත.
දෙරට අතර බලශක්ති වෙළෙඳාමේ වත්මන් තත්ත්වය මෙන්න:
ද්‍රවීකෘත ස්වාභාවික වායූ (LNG):
වෙළෙඳ යුද්ධය සහ චීනය පැනවූ 25%ක බදු හේතුවෙන් 2025 වසරේදී ඇමරිකාවෙන් චීනයට LNG අපනයනය විශාල ලෙස පහත වැටුණි. දැනට චීන සමාගම් ඇමරිකාව සමඟ ඇති කරගෙන තිබෙන දිගුකාලීන ගිවිසුම් යටතේ ලබාගන්නා වායූ තොග, දේශීය බදු ගෙවීම මඟහරවා ගැනීම සඳහා යුරෝපයට නැවත අලෙවි කරනු ලබයි. චීනය මෙම බදු ඉවත් කළහොත් ඇමරිකානු LNG ආසියානු වෙළෙඳපොළේ අනෙකුත් වායූ වර්ගවලට වඩා ලාභදායී වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.
බොරතෙල් (Oil):
2025 මැයි මාසයේ සිට චීනය ඇමරිකාවෙන් බොරතෙල් ආනයනය කිරීම නතර කර ඇති අතර ඒ වෙනුවට බ්‍රසීලය සහ කැනඩාව වැනි රටවලින් තෙල් ලබා ගැනීමට යොමු වී ඇත. එහෙත් මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවෙන් පසු එම තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබේ.
ඊතේන් සහ ප්‍රොපේන් (Ethane & Propane):
වෙළෙඳ යුද්ධය පැවතියද ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන ඊතේන් සහ ප්‍රොපේන් සඳහා චීනය තවමත් ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ ඇමරිකාව මතය. 2026 පළමු කාර්තුව වන විටත් ඇමරිකාවෙන් චීනයට සිදු කරන ඊතේන් අපනයනය 50%කින් ඉහළ ගොස් ඇත.
ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති වෙළෙඳපොළ කැළඹී ඇති පසුබිමක, ට්‍රම්ප් සහ ෂී අතර ඇති වන එකඟතාවය ලෝක බලශක්ති දේශපාලනයේ මෙන්ම මිල ගණන්වල ද තීරණාත්මක වෙනසක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මාලදිවයින බලා පිටත්වෙයි

Next Post

ජනපති ප්‍රධානත්වයෙන් මාතලේ විශේෂ සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි.

Editor TTV News

Editor TTV News

Next Post
ජනපති ප්‍රධානත්වයෙන්  මාතලේ විශේෂ සම්බන්ධීකරණ  කමිටුව රැස්වෙයි.

ජනපති ප්‍රධානත්වයෙන් මාතලේ විශේෂ සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව  නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට  කැබිනට් අනුමැතිය

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින්  සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ  දඩ මුදල් ඉහළ නැංවීමට  කැබිනට් අනුමැතිය

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ දඩ මුදල් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

12 May 2026
ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකකට  ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පුද්ගලයන් දෙදෙනෙකුට චෝදනා

ළමා සුරැකුම් මධ්‍යස්ථාන දෙකකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකුට චෝදනා

12 May 2026
70 හැවිරිදි පුද්ගලයෙකුට පිහියක් පෙන්වා තර්ජනය කර  වාහනය පැහැරගනී

70 හැවිරිදි පුද්ගලයෙකුට පිහියක් පෙන්වා තර්ජනය කර වාහනය පැහැරගනී

12 May 2026

Recent News

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ  කළමනාකාරීත්වය සඳහා  නව භාරයක් පිහිටුවයි

යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය සඳහා නව භාරයක් පිහිටුවයි

12 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව  නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට  කැබිනට් අනුමැතිය

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නවීකරණයට පියවර පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

12 May 2026
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින්  සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ  දඩ මුදල් ඉහළ නැංවීමට  කැබිනට් අනුමැතිය

ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනතේ දඩ මුදල් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved