• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජාංගණයේ වාන් දොරටු 12ක් සහ අංගමුවේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

13 May 2026
in දේශීය, පුවත්
රාජාංගණයේ වාන් දොරටු 12ක් සහ  අංගමුවේ වාන් දොරටු 2ක්  විවෘත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගණ සහ අංගමුව ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ වන විට එම ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ජලාශයේ පවතින වාන් දොරටු 30න් 12ක් මේ වන විට විවෘත කර ඇත. ඉන් දොරටු 4ක් අඩි 4ක් බැගින් ද, තවත් දොරටු 4ක් අඩි 5ක් බැගින් ද සහ ඉතිරි දොරටු 4 අඩි 6ක් බැගින් ද විවෘත කර තිබේ. ඒ අනුව තත්පරයට ඝන අඩි 14,565ක ජල කඳක් කලා ඔයට මුදා හැරෙන බව වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පවසයි.අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් ද අඩි එක බැගින් විවෘත කර ඇති අතර එම ජලය ලුණු ඔයට මුදා හැරේ.
අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතියහොත් තවත් වාන් දොරටු විවෘත කිරීමට ඉඩ ඇති බැවින්, කලා ඔය ආශ්‍රිත පහත් බිම්වල ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සහ ආරක්ෂාකාරීව පසුවන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.
Post Views: 0
Previous Post

මත් රියැදුරන් ඇල්ලීමේ මෙහෙයුම් දිගටම නීතිය සැමට සමානව ක්‍රියාත්මකයි

Next Post

දෙණියාය වෛරස් උණට හේතුව අපිරිසිදු ජලය සහ ආහාර බව හෙළිවේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකාවේ ඉස්සන් කර්මාන්තය  නවීකරණයට ඩිජිටල් සහ ජෛව  ආරක්ෂණ ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ ඉස්සන් කර්මාන්තය නවීකරණයට ඩිජිටල් සහ ජෛව ආරක්ෂණ ව්‍යාපෘතියක්

13 May 2026
පානදුරේදී නීතිවිරෝධී මත්පැන්  පෙරීමට යොදාගන්නා  ගෝඩා ලීටර් 1025ක්  සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

තේ කර්මාන්තයේ  සේවකයන් වෙනුවෙන්  නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පශ්චාත් උපාධියට පොලු තැබූ කථිකාචාර්යවරයකු සමග ඩීල් දමලා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පානදුරේදී නීතිවිරෝධී මත්පැන්  පෙරීමට යොදාගන්නා  ගෝඩා ලීටර් 1025ක්  සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පානදුරේදී නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1025ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

13 May 2026
තේ කර්මාන්තයේ  සේවකයන් වෙනුවෙන්  නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

තේ කර්මාන්තයේ සේවකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved