• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙණියාය වෛරස් උණට හේතුව අපිරිසිදු ජලය සහ ආහාර බව හෙළිවේ

13 May 2026
in දේශීය, පුවත්
දෙණියාය වෛරස් උණට හේතුව  අපිරිසිදු ජලය සහ ආහාර බව  හෙළිවේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දෙණියාය අධ්‍යාපන කලාපයේ පාසල් හතක පැතිර යන වෛරස් උණ රෝගයට ප්‍රධාන හේතුව ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හෝ ආහාර මඟින් වෛරසය ශරීරගත වීම බව කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහින්ද වික්‍රමසිංහ මහතා පවසයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ ඒකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය විය. ඒ අනුව පාසල් දරුවන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් ආරම්භ කිරීමටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතු වැඩිදියුණු කිරීමටත් උපදෙස් ලැබී ඇත. උණ රෝග ලක්ෂණ පවතින දරුවන් වහාම හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
පාසල් සහ පෙර පාසල් පරිශ්‍රයන්හි සනීපාරක්ෂාව ඉහළ නැංවීම සඳහා පන්ති කාමර, වැසිකිළි පද්ධති, ජල ටැංකි සහ ජල කරාම විධිමත් ලෙස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන් මවුපියන්ගේ ද සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන තුළ දෛනික සනීපාරක්ෂක ක්‍රියාමාර්ග දැඩිව අනුගමනය කළ යුතු බවට බලධාරීහු උපදෙස් ලබා දුන්හ.
සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව දරුවන් නිවෙස්වලින් උතුරවා නිවාගත් ජලය රැගෙන ඒම, නිතර අත් සෝදා ගැනීම සහ මුඛ ආවරණ භාවිතය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව පාසල් ආපණශාලාවල සනීපාරක්ෂාව දැඩිව පවත්වාගෙන යාමටත්, රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් හෝ පෙර පාසල් වෙත එවීමෙන් වැළකී සිටීමටත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහයෝගය ඇතිව මෙම පිරිසිදු කිරීමේ සහ දැනුවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

රාජාංගණයේ වාන් දොරටු 12ක් සහ අංගමුවේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ

Next Post

ආරක්ෂක සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සාකච්ඡා

Editor TTV News

Editor TTV News

Next Post
ආරක්ෂක සහයෝගීතාව සහ  කලාපීය ආරක්ෂාව ගැන  ශ්‍රී ලංකාව හා පාකිස්තානය  අතර සාකච්ඡා

ආරක්ෂක සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සාකච්ඡා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධික වර්ෂාව හමුවේ  අධිවේගී මාර්ගය භාවිතා කරන  රියදුරන්ට  විශේෂ උපදෙස්

අධික වර්ෂාව හමුවේ අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ උපදෙස්

13 May 2026
ට්‍රම්ප්ගේ ගෝල්ඩන් ඩෝම්  ව්‍යාපෘතිය අර්බුදයක ඩොලර් ට්‍රිලියන 1.2ක  බදු මුදල් නාස්ති වීමේ අවදානමක්

ට්‍රම්ප්ගේ ගෝල්ඩන් ඩෝම් ව්‍යාපෘතිය අර්බුදයක ඩොලර් ට්‍රිලියන 1.2ක බදු මුදල් නාස්ති වීමේ අවදානමක්

13 May 2026
දික්වැල්ලේදී පාසල් බස් රථයක්  හා ලංගම බස් රථයක්  ගැටී අනතුරක්

දික්වැල්ලේදී පාසල් බස් රථයක් හා ලංගම බස් රථයක් ගැටී අනතුරක්

13 May 2026
තලවකැලේ සහ නුවරඑළියට  අධික වැසි සමග  ඝණ මීදුම් තත්ත්වයක් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

තලවකැලේ සහ නුවරඑළියට අධික වැසි සමග ඝණ මීදුම් තත්ත්වයක් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධික වර්ෂාව හමුවේ  අධිවේගී මාර්ගය භාවිතා කරන  රියදුරන්ට  විශේෂ උපදෙස්

අධික වර්ෂාව හමුවේ අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ උපදෙස්

13 May 2026
ට්‍රම්ප්ගේ ගෝල්ඩන් ඩෝම්  ව්‍යාපෘතිය අර්බුදයක ඩොලර් ට්‍රිලියන 1.2ක  බදු මුදල් නාස්ති වීමේ අවදානමක්

ට්‍රම්ප්ගේ ගෝල්ඩන් ඩෝම් ව්‍යාපෘතිය අර්බුදයක ඩොලර් ට්‍රිලියන 1.2ක බදු මුදල් නාස්ති වීමේ අවදානමක්

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved