• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි පිළිබඳ රතු නිවේදනයක්

13 May 2026
in කාලගුණ, දේශීය, පුවත්
දිවයිනේ ප්‍රදේශ රැසකට  තද වැසි පිළිබඳ  රතු නිවේදනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බැවින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවන ඉතා තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත. මීට අමතරව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

Post Views: 1
Previous Post

අධික වර්ෂාව හමුවේ අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ උපදෙස්

Next Post

උඩප්පුව පූනපිටිය කලපුවෙන් මතුවූ අභිරහස් දේහය මසුන් ඇල්ලීමට ගිය අලුත විවාහ වූ තරුණයාට අත්වූ අවාසනාවන්ත ඉරණම

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වෙසක් සැරසිලි සහ දන්සැල්වලට  පොලිතීන් හා ප්ලාස්ටික්  භාවිතයෙන් වළකින්න

වෙසක් සැරසිලි සහ දන්සැල්වලට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න

13 May 2026
ළමා අපයෝජන දර්ශන සෙවූ  පුද්ගලයින්ට මිලියන 70කට  අධික අනතුරු ඇඟවීමේ පණිවිඩ  නිකුත් කෙරේ

අධික වේගයෙන් රිය පදවා  අනතුරක් සිදුකළ පුද්ගලයෙකු  මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂ 220කට  අධික මුදලක් සමඟ අත්අඩංගුවට

යහපත් කාලගුණය හේතුවෙන්  දිවයිනේ සියලු  දේශීය ක්‍රිකට් තරගාවලි  තාවකාලිකව නවතී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙසක් සැරසිලි සහ දන්සැල්වලට  පොලිතීන් හා ප්ලාස්ටික්  භාවිතයෙන් වළකින්න

වෙසක් සැරසිලි සහ දන්සැල්වලට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න

13 May 2026
ළමා අපයෝජන දර්ශන සෙවූ  පුද්ගලයින්ට මිලියන 70කට  අධික අනතුරු ඇඟවීමේ පණිවිඩ  නිකුත් කෙරේ

ළමා අපයෝජන දර්ශන සෙවූ පුද්ගලයින්ට මිලියන 70කට අධික අනතුරු ඇඟවීමේ පණිවිඩ නිකුත් කෙරේ

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved