• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පානදුරේදී නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1025ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

13 May 2026
in දේශීය, පුවත්
පානදුරේදී නීතිවිරෝධී මත්පැන්  පෙරීමට යොදාගන්නා  ගෝඩා ලීටර් 1025ක්  සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පානදුර දකුණ පොලිස් වසමේ පින්නවල ප්‍රදේශයේදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1025ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2026.05.12 වන දින උදෑසන සිදුකළ මෙම වැටලීමේදී බැරල් 06ක අසුරා තිබූ මෙම ගෝඩා තොගය සොයාගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. පානදුර දකුණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Post Views: 3
Previous Post

තේ කර්මාන්තයේ සේවකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

Next Post

ශ්‍රී ලංකාවේ ඉස්සන් කර්මාන්තය නවීකරණයට ඩිජිටල් සහ ජෛව ආරක්ෂණ ව්‍යාපෘතියක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

NBA තරුවක් වූ  බ්‍රැන්ඩන් ක්ලාක්  වයස 29 දී අභාවප්‍රාප්ත වෙයි

NBA තරුවක් වූ බ්‍රැන්ඩන් ක්ලාක් වයස 29 දී අභාවප්‍රාප්ත වෙයි

13 May 2026
සමාජ මාධ්‍ය භාවිතා කරන  තරුණියන්ට වංචාකරුවන්ගෙන්  දැඩි අවදානමක්

දූෂණ චෝදනා ඇති අය  පිරිසිදු කිරීමට  සමගි ජන බලවේගය සූදානම්  නැති බව මරික්කාර් පවසයි

ශ්‍රී ලංකාවේ කාර්මික නිපුණතා පරතරය  පියවීම සඳහා රයිනෝ රූෆින් වෙතින් ‘රයිනෝ ඇකඩමිය  ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NBA තරුවක් වූ  බ්‍රැන්ඩන් ක්ලාක්  වයස 29 දී අභාවප්‍රාප්ත වෙයි

NBA තරුවක් වූ බ්‍රැන්ඩන් ක්ලාක් වයස 29 දී අභාවප්‍රාප්ත වෙයි

13 May 2026
සමාජ මාධ්‍ය භාවිතා කරන  තරුණියන්ට වංචාකරුවන්ගෙන්  දැඩි අවදානමක්

සමාජ මාධ්‍ය භාවිතා කරන තරුණියන්ට වංචාකරුවන්ගෙන් දැඩි අවදානමක්

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved