• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තේ කර්මාන්තයේ සේවකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

13 May 2026
in දේශීය, පුවත්
තේ කර්මාන්තයේ  සේවකයන් වෙනුවෙන්  නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තේ වතු සහ තේ කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට වැවිලි සහ ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව පියවර ගෙන තිබේ. සේවකයන්ට තම කායික ශක්තිය පවතින කාලයේදී ඉතිරි කරමින්, වැඩ කිරීමට නොහැකි වයසට පත්වූ පසු මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
වයස අවුරුදු 18 දී මෙම ක්‍රමයට එක්වන සේවකයෙකුට කාර්තුවකට රුපියල් 600 බැගින් දායක විය හැකි අතර, වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු රුපියල් 5,000 ක විශ්‍රාම වැටුපකට හිමිකම් කිව හැකිය. මීට අමතරව, තමන් දායක වන මුදල අනුව රුපියල් 15,000, 20,000 සහ 25,000 හෝ ඊට වැඩි මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට ද අවස්ථාව සලසා දී ඇත. ඕනෑම අවස්ථාවක දායක මුදල වැඩිකර ප්‍රතිලාභ ඉහළ නංවා ගැනීමට සේවකයන්ට නම්‍යශීලී බවක් ලබා දී තිබේ.
මෙම වැඩසටහනට ජීවිත රක්ෂණාවරණයක් ද ඇතුළත් වේ. සේවකයෙකු හදිසි අනතුරකට ලක්ව පූර්ණ හෝ අර්ධ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් හෝ විශ්‍රාම යාමට පෙර මියගියහොත් ඒ සඳහා වන්දි ගෙවනු ලැබේ. යම් හෙයකින් විශ්‍රාම වැටුප් ලබමින් සිටියදී සේවකයා මියගියහොත්, එම ප්‍රතිලාභය ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයා වෙත ලබා දීමට ද කටයුතු යොදා ඇත.
තේ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රජය විසින් ගනු ලැබූ සුවිශේෂී පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ හැඳින්විය හැකිය.
Post Views: 0
Previous Post

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති පශ්චාත් උපාධියට පොලු තැබූ කථිකාචාර්යවරයකු සමග ඩීල් දමලා

Next Post

පානදුරේදී නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1025ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අධික වේගයෙන් රිය පදවා  අනතුරක් සිදුකළ පුද්ගලයෙකු  මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂ 220කට  අධික මුදලක් සමඟ අත්අඩංගුවට

අධික වේගයෙන් රිය පදවා අනතුරක් සිදුකළ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂ 220කට අධික මුදලක් සමඟ අත්අඩංගුවට

13 May 2026
යහපත් කාලගුණය හේතුවෙන්  දිවයිනේ සියලු  දේශීය ක්‍රිකට් තරගාවලි  තාවකාලිකව නවතී

යහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ සියලු දේශීය ක්‍රිකට් තරගාවලි තාවකාලිකව නවතී

13 May 2026
පුවත්පත් කලා ශිල්පීන්ගේ  ගැටලු විසඳීමට අමාත්‍යවරයාගෙන්  විශේෂ අවධානයක්

පුවත්පත් කලා ශිල්පීන්ගේ ගැටලු විසඳීමට අමාත්‍යවරයාගෙන් විශේෂ අවධානයක්

13 May 2026
අම්බලන්තොට බෝකුටුයාය  වෙඩි තැබීමේ සිද්ධියේ  සැකකරුවන් තිදෙනෙකු දැලේ

අම්බලන්තොට බෝකුටුයාය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු දැලේ

13 May 2026

Recent News

වෙසක් සැරසිලි සහ දන්සැල්වලට  පොලිතීන් හා ප්ලාස්ටික්  භාවිතයෙන් වළකින්න

වෙසක් සැරසිලි සහ දන්සැල්වලට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න

13 May 2026
ළමා අපයෝජන දර්ශන සෙවූ  පුද්ගලයින්ට මිලියන 70කට  අධික අනතුරු ඇඟවීමේ පණිවිඩ  නිකුත් කෙරේ

ළමා අපයෝජන දර්ශන සෙවූ පුද්ගලයින්ට මිලියන 70කට අධික අනතුරු ඇඟවීමේ පණිවිඩ නිකුත් කෙරේ

13 May 2026
අධික වේගයෙන් රිය පදවා  අනතුරක් සිදුකළ පුද්ගලයෙකු  මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂ 220කට  අධික මුදලක් සමඟ අත්අඩංගුවට

අධික වේගයෙන් රිය පදවා අනතුරක් සිදුකළ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂ 220කට අධික මුදලක් සමඟ අත්අඩංගුවට

13 May 2026
යහපත් කාලගුණය හේතුවෙන්  දිවයිනේ සියලු  දේශීය ක්‍රිකට් තරගාවලි  තාවකාලිකව නවතී

යහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ සියලු දේශීය ක්‍රිකට් තරගාවලි තාවකාලිකව නවතී

13 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙසක් සැරසිලි සහ දන්සැල්වලට  පොලිතීන් හා ප්ලාස්ටික්  භාවිතයෙන් වළකින්න

වෙසක් සැරසිලි සහ දන්සැල්වලට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න

13 May 2026
ළමා අපයෝජන දර්ශන සෙවූ  පුද්ගලයින්ට මිලියන 70කට  අධික අනතුරු ඇඟවීමේ පණිවිඩ  නිකුත් කෙරේ

ළමා අපයෝජන දර්ශන සෙවූ පුද්ගලයින්ට මිලියන 70කට අධික අනතුරු ඇඟවීමේ පණිවිඩ නිකුත් කෙරේ

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved