• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තමිල්නාඩු සභාවේ විජේගේ ‘විස්ල්’ හඬ දිනයි මන්ත්‍රීවරු 144කගේ සහයෝගයෙන් විශ්වාසය තහවුරු කෙරේ

13 May 2026
in පුවත්, විදෙස්
තමිල්නාඩු සභාවේ විජේගේ ‘විස්ල්’ හඬ දිනයි මන්ත්‍රීවරු 144කගේ සහයෝගයෙන් විශ්වාසය තහවුරු කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තමිල්නාඩු මහ ඇමැති ජෝසප් විජේ මහතා ප්‍රමුඛ ‘තමිළග වෙට්ට්‍රි කසාගම්’ (TVK) රජය අද (13) සිය බහුතර බලය ප්‍රදර්ශනය කරමින් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ පැවැති විශ්වාසය විමසීමේ ඡන්දයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. මැයි 13 වනදාට පෙර සිය බහුතරය ඔප්පු කරන ලෙස ආණ්ඩුකාර ආර්.වී. අර්ලේකර් මහතා ලබාදුන් නියෝගයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්විණි.
විශ්වාසය විමසීමේදී විජේ මහතාගේ පරිපාලනයට පක්ෂව මන්ත්‍රීවරු 144 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 22ක් පමණි. ප්‍රධාන විපක්ෂය වන DMK පක්ෂයේ මන්ත්‍රීවරු 59 දෙනා සභාවෙන් පිටව ගිය අතර, AIADMK පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. “විස්ල් ලකුණ ඉතිහාසය වෙනස් කර තිබෙනවා… අපි සුළුතර ජනතාවගේ අයිතිවාසිකම් රකින රජයක් ලෙස කටයුතු කරනවා” යැයි ජයග්‍රහණයෙන් පසු මහ ඇමැති විජේ ප්‍රකාශ කළේය.
AIADMK පක්ෂය තුළ බෙදීමක්
මෙම ඡන්ද විමසීමේදී කැපී පෙනුණු විශේෂත්වය වූයේ එඩප්පාඩි කේ. පලනිසාමිගේ නියෝග නොතකා AIADMK මන්ත්‍රීවරුන් 25 දෙනෙකු විජේ මහතාට සහය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමයි. මෙය තමිල්නාඩුවේ ප්‍රධාන ද්‍රවිඩ පක්ෂයක ඇති වූ දැවැන්ත අභ්‍යන්තර බෙදීමක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.
ඡන්ද විමසීමට පෙර TVK පක්ෂයට සහ සහය පළ කරන පක්ෂවලට මන්ත්‍රීවරු 120කගේ සහාය තිබූ නමුත්, අවසන් මොහොතේ මන්ත්‍රීවරු 144ක් දක්වා එම අගය ඉහළ ගොස් ඇත. මෙහිදී මදුරාසි මහාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් TVK මන්ත්‍රී ශ්‍රීනිවාස සේතුපති මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි නොවූ බව ද වාර්තා වේ.
Post Views: 1
Previous Post

ඉංගිරිය දොඹගස්කන්ද රක්ෂිතයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Next Post

අයිස් සහ හෙරොයින් සමඟ රාගමදී පුද්ගලයෙකු උතුර අපරාධ කොට්ඨාසයේ දැලේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකාව ක්‍රියාත්මක කරන  යුක්රේන පිටුවහල් කිරීමේ ගුවන් ගමන් සඳහා  පෝලන්තය දක්වන සහය  නතර කරන ලෙස  මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටියි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට  කප්පම් ඉල්ලූ සැකකරුවෙකු සතු  ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර්  සිය ධුරයෙන් ඉල්ලා අස්වීම  ප්‍රතික්ෂේප කරයි:

නාසි හමුදාව කොල්ල කෑ Portrait of a Young Girl සිතුවමේ රහස හෙළිවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකාව ක්‍රියාත්මක කරන  යුක්රේන පිටුවහල් කිරීමේ ගුවන් ගමන් සඳහා  පෝලන්තය දක්වන සහය  නතර කරන ලෙස  මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටියි

ඇමරිකාව ක්‍රියාත්මක කරන යුක්රේන පිටුවහල් කිරීමේ ගුවන් ගමන් සඳහා පෝලන්තය දක්වන සහය නතර කරන ලෙස මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටියි

13 May 2026
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට  කප්පම් ඉල්ලූ සැකකරුවෙකු සතු  ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට කප්පම් ඉල්ලූ සැකකරුවෙකු සතු ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved