• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීගමුවේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රෑම් 941

13 May 2026
in දේශීය, පුවත්
මීගමුවේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රෑම් 941
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව කලපු ප්‍රදේශයේදී 2026 මැයි මස 12 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 941කට අධික තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය විසින් මෙම වැටලීම සිදු කර ඇත.
නාවික හමුදා නිලධාරීන් මීගමුව කලපු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර තිබේ. එම යාත්‍රාව තුළ උර තිහක අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් නවසිය හතළිස් එකකට අධික තොගයක් සොයාගත් අතර, ඒ සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගැනුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 සහ 42 යන වයස්වල පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
Post Views: 1
Previous Post

රුපියල ශක්තිමත් වුවද අප්‍රේල් මාසයේ තේ අපනයන ආදායම ඩොලර් අගයෙන් පහත වැටෙයි

Next Post

අහස කළු කරමින් ලංකාව වටා කැරකෙන පීඩන අවපාතයේ මීළඟ තීරණාත්මක පැය 48 ගැන විශේෂ නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකාව ක්‍රියාත්මක කරන  යුක්රේන පිටුවහල් කිරීමේ ගුවන් ගමන් සඳහා  පෝලන්තය දක්වන සහය  නතර කරන ලෙස  මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටියි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට  කප්පම් ඉල්ලූ සැකකරුවෙකු සතු  ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර්  සිය ධුරයෙන් ඉල්ලා අස්වීම  ප්‍රතික්ෂේප කරයි:

නාසි හමුදාව කොල්ල කෑ Portrait of a Young Girl සිතුවමේ රහස හෙළිවේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකාව ක්‍රියාත්මක කරන  යුක්රේන පිටුවහල් කිරීමේ ගුවන් ගමන් සඳහා  පෝලන්තය දක්වන සහය  නතර කරන ලෙස  මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටියි

ඇමරිකාව ක්‍රියාත්මක කරන යුක්රේන පිටුවහල් කිරීමේ ගුවන් ගමන් සඳහා පෝලන්තය දක්වන සහය නතර කරන ලෙස මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටියි

13 May 2026
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට  කප්පම් ඉල්ලූ සැකකරුවෙකු සතු  ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට කප්පම් ඉල්ලූ සැකකරුවෙකු සතු ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved