• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාගානන්දගෙන් ප්‍රශ්න කිරීමේදී කන්ටේනර් කමිටුව උණුසුම් වෙයි

14 May 2026
in දේශීය, පුවත්
නාගානන්දගෙන්  ප්‍රශ්න කිරීමේදී කන්ටේනර් කමිටුව  උණුසුම් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරායෙන් බහාලුම් (කන්ටේනර්) 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අද (13) උණුසුම් තත්ත්වයක් ඇති විය. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ මෙම බහින්බස්වීම හමුවේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සිය අසුනින් නැගිට පිටව යෑමට පවා සූදානම් වී ඇති බව වාර්තා වේ.
සමාජ ක්‍රියාකාරික නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන් කමිටුව ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇත. අදාළ බහාලුම් කඩිනමින් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා උපදෙස් දුන් බවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ “කඩිනමින් නිදහස් කිරීම” යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි අජිත් පී. පෙරේරා මහතා විමසා තිබේ. ඊට පිළිතුරු දෙමින් නාගානන්ද මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉන් අදහස් වන්නේ “නීති විරෝධීව නිදහස් කිරීම” යන්න බවයි.
මෙම ප්‍රශ්න කිරීමේ ස්වරූපය වැරදි බව පවසමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හඬ නැගීමත් සමඟ සභාව උණුසුම් වූ අතර, තමන්ට ප්‍රශ්න කිරීමේ අයිතියක් නොමැතිදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් එහිදී විරෝධය පළ කර ඇත. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කමිටුව හමුවේ නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.
Post Views: 0
Previous Post

සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම මරණ දඬුවම දිය හැකි වරදක්

Next Post

ඉන්ෆ්ලු­වෙන්සා B වයි­ර­සය පැති­රෙයි අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවට සෞඛ්‍ය අංශවලින් සහතිකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  පර්යේෂණ ප්‍රමාද වීම ගැන  චීන තානාපතිවරයාගෙන්  ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ ප්‍රමාද වීම ගැන චීන තානාපතිවරයාගෙන් ප්‍රකාශයක්

14 May 2026
මාතලේ කටුදෙණිය ප්‍රදේශයේදී  දෙදරු පියෙකු  ඝාතනය කෙරේ

මාතලේ කටුදෙණිය ප්‍රදේශයේදී දෙදරු පියෙකු ඝාතනය කෙරේ

14 May 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට  තද වැසි පිළිබඳ  රතු නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි පිළිබඳ රතු නිවේදනයක්

14 May 2026
ජේවීපීකාරයො හිගන්නො නෙමෙයි අපේ වත්කම් දේපල ජනතාවට ගැටළුවක් නෑ

ජේවීපීකාරයො හිගන්නො නෙමෙයි අපේ වත්කම් දේපල ජනතාවට ගැටළුවක් නෑ

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  පර්යේෂණ ප්‍රමාද වීම ගැන  චීන තානාපතිවරයාගෙන්  ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ ප්‍රමාද වීම ගැන චීන තානාපතිවරයාගෙන් ප්‍රකාශයක්

14 May 2026
මාතලේ කටුදෙණිය ප්‍රදේශයේදී  දෙදරු පියෙකු  ඝාතනය කෙරේ

මාතලේ කටුදෙණිය ප්‍රදේශයේදී දෙදරු පියෙකු ඝාතනය කෙරේ

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved