• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා දැමේ

14 May 2026
in දේශීය, පුවත්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ  වැලිපැන්න අන්තර් හුවමාරුව  සැහැල්ලු වාහන සඳහා  තාවකාලිකව වසා දැමේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ අලුත්ගම – මතුගම මාර්ගය ජලයෙන් යටවීම නිසා එම ස්ථානයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවීමේ දොරටුව, කොළඹ දෙස සිට පැමිණෙන වාහන පිටවීමේ දොරටුව සහ ගාල්ල දෙස සිට පැමිණෙන වාහන පිටවීමේ දොරටුව සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් ගාල්ල දෙසට ඇතුළුවීමේ දොරටුව සියලුම වාහන සඳහා විවෘතව පවතින බව ද පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙයි. මාර්ගය ජලයෙන් යටවීම නිසා සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස හෝ දැඩි අවධානයෙන් යුතුව රිය පදවන ලෙස උපදෙස් දෙනු ලැබේ.
Post Views: 0
Previous Post

ඉන්ෆ්ලු­වෙන්සා B වයි­ර­සය පැති­රෙයි අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවට සෞඛ්‍ය අංශවලින් සහතිකයක්

Next Post

දෙණි­යායේ පාසල් හතර විවෘත කළත් සිසුන්ගේ පැමි­ණීම ඉතා­ අඩු මට්ටමක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිවයිනේ ප්‍රදේශ රැසකට  තද වැසි පිළිබඳ  රතු නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි පිළිබඳ රතු නිවේදනයක්

14 May 2026
ජේවීපීකාරයො හිගන්නො නෙමෙයි අපේ වත්කම් දේපල ජනතාවට ගැටළුවක් නෑ

යෝෂිත රාජපක්ෂට එරෙහි  මුදල් විශුද්ධිකරණ නඩුවේ  මූලික විරෝධතා  ප්‍රතික්ෂේප වෙයි

අන්තර්ජාල ක්‍රීඩා නිසා  දරුවන් දැඩි මානසික  සහ සමාජීය අවදානමක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යෝෂිත රාජපක්ෂට එරෙහි  මුදල් විශුද්ධිකරණ නඩුවේ  මූලික විරෝධතා  ප්‍රතික්ෂේප වෙයි

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

14 May 2026
අන්තර්ජාල ක්‍රීඩා නිසා  දරුවන් දැඩි මානසික  සහ සමාජීය අවදානමක

අන්තර්ජාල ක්‍රීඩා නිසා දරුවන් දැඩි මානසික සහ සමාජීය අවදානමක

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved