• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිස්ත්‍රික්ක 3ක කොට්ඨාස 12කට නායයෑම් අනතුරු ඇඟවීම්

14 May 2026
in දේශීය, පුවත්
දිස්ත්‍රික්ක 3ක  කොට්ඨාස 12කට  නායයෑම් අනතුරු ඇඟවීම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති අතර, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ. මේ අතර දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක් පිටාර මට්ටමට පැමිණීම නිසා වාන්දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග ඉංජිනේරුවෝ පවසති.
නායයෑම් අවදානම සහ ගංගා පිටාර ගැලීම සම්බන්ධයෙන් කෑගල්ලේ කොට්ඨාස 6ක් වන මාවනැල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට, අරණායක, කෑගල්ල සහ රඹුක්කන යන ප්‍රදේශවලටත්, රත්නපුරේ කොට්ඨාස 3ක් වන ගොඩකවෙල, රත්නපුර සහ කලවාන යන ප්‍රදේශ සඳහාත් අවදානම් නිවේදන නිකුත් කර ඇත. කළු ගඟේ ජල මට්ටම මීටර් 5.2 දක්වා ඉහළ යාම නිසා රත්නපුර පහත්බිම්වලට ගංවතුර අවදානමක් පවතින අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ්, අඹගමුව කෝරළේ සහ කොත්මලේ බටහිර යන කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එසේම නෙළුව ලංකාගම ප්‍රදේශයට ලැබුණු මිලිමීටර් 58ක වර්ෂාවත් සමඟ ගිංගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් එම ප්‍රදේශයේ ස්ථානගත කිරීමට ද පියවර ගෙන ඇත.
ජලාශවල තත්ත්වය සලකා බැලීමේදී මධ්‍යම කඳුකරයට ඇද හැලෙන තද වැසි නිසා මාවුස්සාකැලේ සහ කාසල්රී යන ප්‍රධාන ජලාශ මේ වන විට පිටාර මට්ටමේ පවතින බව වාර්තා වේ. දකුණ සහ වයඹ පළාත්වල ලුණුගම්වෙහෙර ජලාශයේ වාන්දොරටු 6ක් විවෘත කර කිරිඳි ඔයටත්, වෙහෙරගල වාන්දොරටු 6ක් විවෘත කර මැණික් ගඟටත් ජලය මුදාහැරෙන අතර පුත්තලම තබ්බෝව ජලාශයේ වාන්දොරටු 6ක් ද අඩි 2 බැගින් විවෘත කර තිබේ. අනුරාධපුර නාච්චාදූව ජලාශයේ වාන්දොරටු 4ක් විවෘත කිරීමෙන් මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ජනතාව අවදියෙන් සිටිය යුතු අතර පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 2ක් විවෘත කර තත්පරයට ඝන අඩි 3000ක ජල ධාරාවක් මහවැලි ගඟට මුදාහරිනු ලබයි.
ඊයේ උදෑසන 6.00 වන විට දිවයිනේ වැඩිම වර්ෂාපතනය කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 204ක් ලෙස සටහන් විය. මේ හේතුවෙන් කොළඹ අවට පහත්බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ආපදා කළමනාකරණ ඒකක සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංගා හා ජලාශ අවට පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.
Post Views: 0
Previous Post

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ඉරාන යුද්ධය අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රහසිගත සංචාරයක

Next Post

වැසි තත්ත්වය ඉදිරි දින දෙකේදීත් තවදුරටත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

Editor TTV News

Editor TTV News

Next Post
වැසි තත්ත්වය  ඉදිරි දින දෙකේදීත් තවදුරටත්  ප්‍රදේශ රැසකට මිලිමීටර් 100  ඉක්මවූ තද වැසි

වැසි තත්ත්වය ඉදිරි දින දෙකේදීත් තවදුරටත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඛේදවාචක හමුවේ  පීඩිත ජනතාව කෙරෙහි  මීට වඩා සංවේදී විය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඛේදවාචක හමුවේ පීඩිත ජනතාව කෙරෙහි මීට වඩා සංවේදී විය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

14 May 2026
තායිවාන බෙදුම්වාදයට  සහාය දීමෙන්  චීන-ඇමෙරිකා යුද්ධයක්  ඇතිවීමේ අවදානමක්

තායිවාන බෙදුම්වාදයට සහාය දීමෙන් චීන-ඇමෙරිකා යුද්ධයක් ඇතිවීමේ අවදානමක්

14 May 2026
පවතින වර්ෂාධික කාලගුණයත්  සමඟ දිස්ත්‍රික්ක 11කට  නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාධික කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 11කට නායයෑම් අනතුරු ඇඟවීම්

14 May 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  පර්යේෂණ ප්‍රමාද වීම ගැන  චීන තානාපතිවරයාගෙන්  ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ ප්‍රමාද වීම ගැන චීන තානාපතිවරයාගෙන් ප්‍රකාශයක්

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඛේදවාචක හමුවේ  පීඩිත ජනතාව කෙරෙහි  මීට වඩා සංවේදී විය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඛේදවාචක හමුවේ පීඩිත ජනතාව කෙරෙහි මීට වඩා සංවේදී විය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

14 May 2026
තායිවාන බෙදුම්වාදයට  සහාය දීමෙන්  චීන-ඇමෙරිකා යුද්ධයක්  ඇතිවීමේ අවදානමක්

තායිවාන බෙදුම්වාදයට සහාය දීමෙන් චීන-ඇමෙරිකා යුද්ධයක් ඇතිවීමේ අවදානමක්

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved