• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාවෙන් ලැබුණු DECISIVE නෞකාව ඓතිහාසික ගමනකින් පසු ත්‍රිකුණාමලයට ළඟා වෙයි

14 May 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකාවෙන් ලැබුණු  DECISIVE නෞකාව  ඓතිහාසික ගමනකින් පසු  ත්‍රිකුණාමලයට ළඟා වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට පරිත්‍යාග කරන ලද හිටපු ‘DECISIVE’ වෙරළාරක්ෂක නෞකාව මාස තුනකට ආසන්න කාලයක් පුරා විහිදුණු දීර්ඝ මුහුදු ගමනක් අවසානයේ අද දින ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. 2025 දෙසැම්බර් මස බැල්ටිමෝර්හිදී නිල වශයෙන් මෙරටට භාරදුන් මෙම නෞකාව සිය ගමන ආරම්භ කළේ 2026 පෙබරවාරි 20 වන දායි. නාවික සැතපුම් 14,775ක දැවැන්ත දුරක් ගෙවා පැමිණි මෙම ගමන ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ නෞකාවක් සිදු කළ දීර්ඝතම ඒකල මුහුදු ගමන ලෙස වාර්තා අතරට එක්වන අතරම ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් පැනමා ඇළ හරහා ගමන් කළ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වෙයි.
කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් මෙම නෞකාව තුළ නිලධාරීන් 14ක් සහ නාවිකයන් 72ක් ඇතුළුව 86 දෙනෙකුගෙන් යුත් විශේෂ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් සේවය කරන අතර ඔවුන් සිය දීර්ඝ ගමන අතරතුර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කරගනිමින් වැදගත් වරායන් කිහිපයකට ද සේන්දු වී තිබේ. අඩි 210ක දිගින් යුත් මෙම නෞකාව ඉන්දීය සාගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩලීමටත්, සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමට සහාය වන නාවික මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීමටත් ඉදිරියේදී යොදවා ගැනීමට නියමිතය. නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ ලබන සතියේදී මෙම නෞකාව කොළඹ වරායට රැගෙන ඒමෙන් පසු එහි නිල කොමිස් කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිත බවයි.
Post Views: 4
Previous Post

හාස්කමකින් මගීන් 11 දෙනා බේරාගනී ෆ්ලොරිඩා මුහුදේ පැය 5ක තීරණාත්මක මෙහෙයුම

Next Post

ඇදුම රෝගය හේතුවෙන් මෙරට වාර්ෂික මරණවලින් 6%ක් සටහන් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇදුම රෝගය හේතුවෙන්  මෙරට  වාර්ෂික මරණවලින් 6%ක්  සටහන් වෙයි

ඇදුම රෝගය හේතුවෙන් මෙරට වාර්ෂික මරණවලින් 6%ක් සටහන් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සියවස් සැමරුම  උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස් සැමරුම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

14 May 2026
ආපදා සහන කටයුතුවලදී  මුදල් බාධාවක් කර  නොගන්නැයි ජනපතිගෙන් උපදෙස්

ආපදා සහන කටයුතුවලදී මුදල් බාධාවක් කර නොගන්නැයි ජනපතිගෙන් උපදෙස්

14 May 2026
වෙඩි තැබීමක් හේතුවෙන්  පිලිපීන සෙනෙට් මණ්ඩල  ගොඩනැඟිල්ල වසා දමයි

වෙඩි තැබීමක් හේතුවෙන් පිලිපීන සෙනෙට් මණ්ඩල ගොඩනැඟිල්ල වසා දමයි

14 May 2026
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය  සවිබල ගන්වන  SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සවිබල ගන්වන SME Nexus ජාතික උපායමාර්ගික රාමුව එළිදකී

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සියවස් සැමරුම  උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස් සැමරුම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

14 May 2026
ආපදා සහන කටයුතුවලදී  මුදල් බාධාවක් කර  නොගන්නැයි ජනපතිගෙන් උපදෙස්

ආපදා සහන කටයුතුවලදී මුදල් බාධාවක් කර නොගන්නැයි ජනපතිගෙන් උපදෙස්

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved