• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංග වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ පාලක CID අත්අඩංගුවට

14 May 2026
in දේශීය, පුවත්
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  මෘදුකාංග වංචාවක් සම්බන්ධයෙන්  තොරතුරු තාක්ෂණ පාලක  CID අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 9.8කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ පාලක (තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන) කේ. හේරත් නැමැති නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද චෝදනා එල්ල වී ඇත. දෙපාර්තමේන්තුව සඳහා ‘User Management Module’ නැමැති මෘදුකාංගය ස්ථාපනය කිරීමට රුපියල් 9,831,250 ක මුදලක් ගෙවා තිබුණද, එම මෘදුකාංගය ස්ථාපනය නොකර රජයේ මුදල් වංචාකාරී ලෙස ලබාගැනීම මොහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ වංචා කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Post Views: 2
Previous Post

දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

Next Post

චෝදනා මත පන්නා දැමු විදුහල්පතිනියම නුගේගොඩ මහාමායා බාලිකාවට යළි පත්කිරීමට සුදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
චෝදනා මත පන්නා දැමු  විදුහල්පතිනියම නුගේගොඩ මහාමායා බාලිකාවට යළි පත්කිරීමට සුදානමක්

චෝදනා මත පන්නා දැමු විදුහල්පතිනියම නුගේගොඩ මහාමායා බාලිකාවට යළි පත්කිරීමට සුදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026
අද දින මෙරට  රන් මිල කැපී පෙනෙන  ලෙස පහත වැටෙයි

අද දින මෙරට රන් මිල කැපී පෙනෙන ලෙස පහත වැටෙයි

14 May 2026
බැසිල්ගේ නෙවෙයි කිව්ව මන්දිරය  අන්තරේ නේවාසිකාගාරයක් වෙයිද?

බැසිල්ගේ නෙවෙයි කිව්ව මන්දිරය අන්තරේ නේවාසිකාගාරයක් වෙයිද?

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved