• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය නවගමුව පොලිසියේ නිලධාරියෙකුට පිහි ප්‍රහාරයක්

14 May 2026
in දේශීය, පුවත්
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය  නවගමුව පොලිසියේ නිලධාරියෙකුට  පිහි ප්‍රහාරයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
නවගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකු, අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අද (14) අලුයම 2.40 ට පමණ මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එක් සැකකරුවෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් නිලධාරියාගේ අතකට සහ බඩට බරපතළ තුවාල සිදුව ඇත. මුලින්ම නවගමුව රෝහලට ඇතුළත් කළ නිලධාරියා, වැඩිදුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට මාරු කර යවා ඇති අතර අද දිනයේදී ඔහු ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පදිංචි හෙට්ටිආරච්චිගේ සුධීර රුක්ෂාන් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් ත්‍රීරෝද රථ සොරකම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි, පාරම්පරික සොරකමේ නිරත වන්නන් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත්වීමෙන් පසු තවත් අපරාධ රැසක් අනාවරණය විය හැකි බැවින්, පොලිසියෙන් බේරී පළායාමේ අරමුණින් සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 4
Previous Post

චෝදනා මත පන්නා දැමු විදුහල්පතිනියම නුගේගොඩ මහාමායා බාලිකාවට යළි පත්කිරීමට සුදානමක්

Next Post

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංග වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ පාලක CID අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026
අද දින මෙරට  රන් මිල කැපී පෙනෙන  ලෙස පහත වැටෙයි

අද දින මෙරට රන් මිල කැපී පෙනෙන ලෙස පහත වැටෙයි

14 May 2026
බැසිල්ගේ නෙවෙයි කිව්ව මන්දිරය  අන්තරේ නේවාසිකාගාරයක් වෙයිද?

බැසිල්ගේ නෙවෙයි කිව්ව මන්දිරය අන්තරේ නේවාසිකාගාරයක් වෙයිද?

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved