• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

AIA රක්ෂණ සමාගම 2025 CLA විශිෂ්ට කළමනාකරණ සම්මාන උළෙලේදී ඉහළම ගෞරව දිනා ගනියි

15 May 2026
in දේශීය, පුවත්
AIA රක්ෂණ සමාගම  2025 CLA විශිෂ්ට කළමනාකරණ  සම්මාන උළෙලේදී  ඉහළම ගෞරව දිනා ගනියි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ නායකත්ව ඇකඩමිය (CLA) විසින් සංවිධානය කරන ලද 2025 ‘විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගම’ (Company with Great Managers) යන ගෞරව නාමය සිව්වන වරටත් දිනා ගැනීමට AIA රක්ෂණ සමාගම (AIA Insurance Lanka) සමත්ව තිබේ. මෙවර සම්මාන උළෙලේදී AIA සමාගම සුවිශේෂී වාර්තාවක් තබමින් වැඩිම සම්මානලාභීන් සංඛ්‍යාවක් බිහිකළ ආයතනය බවට පත්වූ අතර, එහි නායකයින් නව දෙනෙකු (09) පුද්ගලික වශයෙන් විශිෂ්ට කළමනාකරණ සම්මානවලින් පිදුම් ලැබූහ.
මෙහිදී AIA හි ප්‍රධාන ආයෝජන නිලධාරිනී සාරා ජූරියන්ස් ඇතුළු සහකාර සාමාන්‍යාධිකාරීවරුන් සහ කළමනාකාරීත්වයේ පිරිසක් කණ්ඩායම් සහයෝගීතාව වර්ධනය කිරීම, නායකත්වයේ විශ්වාසනීයත්වය සහ සේවක සංවර්ධනය වැනි කාණ්ඩ යටතේ ඇගයීමට ලක්විය. ආයතනයේ මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරි පෙරේරා මහත්මිය සඳහන් කළේ, AIA හි සාර්ථකත්වය රඳා පවතින්නේ සේවකයින් සවිබල ගැන්වීම සහ අඛණ්ඩ හැකියාවන් වර්ධනය කිරීම මත පදනම් වූ ඔවුන්ගේ සුවිශේෂී ආයතනික සංස්කෘතිය මත බවයි.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ සභාපති ලෙස වෛද්‍ය දයාන් රාජපක්ෂ යළි තේරී පත්වෙයි

Next Post

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාව නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඕස්ට්‍රේලියාව අතර සහයෝගීතාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව  රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා

බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා

15 May 2026
අගෝස්තු දක්වා  ප්‍රමාණවත් ඉන්ධන තොග  රට තුළ ඇති බව  අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල  මාධ්‍ය හා සන්නිවේදන විෂය භාර  ගුරුවරුන්ට වැඩමුළුවක්

අලුත් අන්තරේ මල්වාන ගේ අල්ලගනිද්දී  පරණ අන්තරේ ඉසුරුපායට පනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොව ප්‍රථම වතාවට  කාන්තාවන්ට පමණක් වෙන්වූ  වෙරළ තීරයක් ඩුබායි රාජ්‍යයෙන්

ලොව ප්‍රථම වතාවට කාන්තාවන්ට පමණක් වෙන්වූ වෙරළ තීරයක් ඩුබායි රාජ්‍යයෙන්

15 May 2026
බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව  රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා

බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved