• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ සභාපති ලෙස වෛද්‍ය දයාන් රාජපක්ෂ යළි තේරී පත්වෙයි

15 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ සභාපති ලෙස  වෛද්‍ය දයාන් රාජපක්ෂ  යළි තේරී පත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) වාර්ෂික මහා සභා රැස්වීමේදී එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා ඒකමතිකව යළි තේරී පත්වී තිබේ. මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන FITIS හි මෙහෙයවීම් කටයුතු ඔහු විසින් දෙවන වරටත් භාරගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ දැඩි අභිලාෂය පෙරදැරි කරගෙනය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, 2030 ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අතර පවතින ශක්තිමත් සහයෝගීතාවය තවදුරටත් තහවුරු කෙරිණි.
යළිත් වරක් සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව සභාව ඇමතූ වෛද්‍ය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, ඉදිරි වසර තුළ ධාරිතා වර්ධනය, යටිතල පහසුකම් පුළුල් කිරීම සහ ඩිජිටල් විශ්වාසය ගොඩනැගීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි. දේශීය තාක්ෂණික ව්‍යවසායන් බලගැන්වීමටත්, ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ දිවයිනේ සෑම අස්සක් මුල්ලකටම ගෙන යාමටත් තම අධ්‍යක්ෂ මණ්ඩලය කැපවී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා සමඟ චන්න ද සිල්වා (ජ්‍යෙෂ්ඨ උප සභාපති), තාරික් සනූන් (උප සභාපති) ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ තාක්ෂණික විශේෂඥයින් පිරිසක් නව නිලධාරී මණ්ඩලයට තේරී පත්වී සිටිති.
Post Views: 2
Previous Post

රණවිරු උළෙලට ජනාධිපතිවරයා සහභාගී විය යුතුයි

Next Post

AIA රක්ෂණ සමාගම 2025 CLA විශිෂ්ට කළමනාකරණ සම්මාන උළෙලේදී ඉහළම ගෞරව දිනා ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මිරිදිය ඉස්සන් අස්වැන්න  තෙගුණයකින් ඉහළට  රුපියල් මිලියන 25ක  නව තාක්ෂණික ව්‍යාපෘතියක්  ඇරඹෙයි

මිරිදිය ඉස්සන් අස්වැන්න තෙගුණයකින් ඉහළට රුපියල් මිලියන 25ක නව තාක්ෂණික ව්‍යාපෘතියක් ඇරඹෙයි

15 May 2026
ඉන්දීය තමිල්නාඩු මහ ඇමති  විජේගෙන්  ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා  විශේෂ ඉල්ලීමක් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ගෙවීමකදී තවත් මූල්‍ය දෝෂයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ඩිරාම් 74,000ක අත්වැරැද්දක්

තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026  අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිරිදිය ඉස්සන් අස්වැන්න  තෙගුණයකින් ඉහළට  රුපියල් මිලියන 25ක  නව තාක්ෂණික ව්‍යාපෘතියක්  ඇරඹෙයි

මිරිදිය ඉස්සන් අස්වැන්න තෙගුණයකින් ඉහළට රුපියල් මිලියන 25ක නව තාක්ෂණික ව්‍යාපෘතියක් ඇරඹෙයි

15 May 2026
ඉන්දීය තමිල්නාඩු මහ ඇමති  විජේගෙන්  ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා  විශේෂ ඉල්ලීමක් කරයි

ඉන්දීය තමිල්නාඩු මහ ඇමති විජේගෙන් ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා විශේෂ ඉල්ලීමක් කරයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved