• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026 අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

15 May 2026
in දේශීය, පුවත්
තිරසාර සංචාරක කර්මාන්තයක් සඳහා සංචාරක උදාව 2026  අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හවුල්කාරිත්වය සහ සහයෝගීතාවය තුළින් ගෝලීය වශයෙන් තරඟකාරී මෙන්ම සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන තිරසාර සංචාරක කර්මාන්තයක් ගොඩනැගිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී අද (15) පෙරවරුවේ ආරම්භ වූ 13 වන ‘සංචාරක උදාව’ (Sancharaka Udawa) ප්‍රදර්ශනය විවෘත කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මැයි 15 සහ 16 යන දෙදින පුරා කොළඹ BMICH හිදී පැවැත්වේ.
මෙවර ප්‍රදර්ශනය සඳහා ව්‍යවසායකයින් 250කට අධික පිරිසක් කුටි 300කින් සහභාගී වන අතර, ප්‍රථම වතාවට විදේශීය ගැනුම්කරුවන්ට (Foreign Hosted Buyers) ආරාධනා කිරීම විශේෂත්වයකි. එමගින් දේශීය සංචාරක ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සෘජුව ගනුදෙනු කිරීමට අවස්ථාව උදාවන අතර විදේශ නියෝජිතයින් 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ව්‍යාපාරික හමු (B2B) සහ වැඩමුළු රැසක් ද පැවැත්වීමට නියමිතය.
තිරසාර සහ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් රජයේ දැක්ම බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, ක්ෂේත්‍රයේ මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා තරුණ ප්‍රජාවට සංචාරක ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා උදාකර දිය යුතු බවත්, ඒ සඳහා අධ්‍යාපන සහ සංචාරක අංශ අතර සමීප සහයෝගීතාවක් තිබිය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය. මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ ඇතුළු රජයේ නිලධාරීන් සහ දේශීය විදේශීය නියෝජිතයන් රැසක් සහභාගී වූහ.
Post Views: 3
Previous Post

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයෙන් නවක ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට සුවිශේෂී අවස්ථා රැසක්

Next Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගෙවීමකදී තවත් මූල්‍ය දෝෂයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 74,000ක අත්වැරැද්දක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන මිලදී ගැනීමේ  අධික පිරිවැය සහ පාලන කළමනාකරණයේ  දුර්වලතා පිළිබඳ  විමර්ශනාත්මක විශ්ලේෂණයක්

ඉන්ධන මිලදී ගැනීමේ අධික පිරිවැය සහ පාලන කළමනාකරණයේ දුර්වලතා පිළිබඳ විමර්ශනාත්මක විශ්ලේෂණයක්

15 May 2026
රාහුල් කැස්ත්‍රෝට එරෙහිව  අධිචෝදනා ගොනු කිරීමට  අමෙරිකාව සූදානම් වෙයි

ලොව ප්‍රථම වතාවට  කාන්තාවන්ට පමණක් වෙන්වූ  වෙරළ තීරයක් ඩුබායි රාජ්‍යයෙන්

බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව  රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිලදී ගැනීමේ  අධික පිරිවැය සහ පාලන කළමනාකරණයේ  දුර්වලතා පිළිබඳ  විමර්ශනාත්මක විශ්ලේෂණයක්

ඉන්ධන මිලදී ගැනීමේ අධික පිරිවැය සහ පාලන කළමනාකරණයේ දුර්වලතා පිළිබඳ විමර්ශනාත්මක විශ්ලේෂණයක්

15 May 2026
රාහුල් කැස්ත්‍රෝට එරෙහිව  අධිචෝදනා ගොනු කිරීමට  අමෙරිකාව සූදානම් වෙයි

රාහුල් කැස්ත්‍රෝට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට අමෙරිකාව සූදානම් වෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved