• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අගෝස්තු දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි

15 May 2026
in දේශීය, පුවත්
අගෝස්තු දක්වා  ප්‍රමාණවත් ඉන්ධන තොග  රට තුළ ඇති බව  අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලබන අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට රට තුළ පවතින බවත්, වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ද දැනටමත් ඇණවුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවැති රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම පිළිබඳ කමිටු රැස්වීමේදී මේ බව අනාවරණය විය.
දැනට ක්‍රියාත්මක ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබාදීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත. එසේම ඉන්ධන සහන ලබාදිය හැකි අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කර තිබේ. විදුලි පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ පාසල් දරුවන් දැනුවත් කිරීමටත්, විදුලිය ඉතිරි කරන නිවෙස්වල දරුවන් ඇගයීමටත් පියවර ගැනේ. ඉදිරි ඉදිකිරීම් සඳහා ‘Green Building’ සංකල්පය හඳුන්වා දීමට ද තීරණය කර ඇත.
රජය බලශක්ති අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර ඇති බැවින් වෙනත් රටවල මෙන් ඉන්ධන පෝළීම් හෝ විදුලි කප්පාදු මෙරට සිදු නොවන බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. කෙසේ වෙතත් අර්බුදය තවමත් අවසන් වී නොමැති බැවින් ජනතාව බලශක්ති කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය. එළඹෙන වෙසක් සතිය තුළ ජනතාවට බාධාවකින් තොරව අවශ්‍ය පරිදි විදුලිය ලබා දීමට කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී උපදෙස් ලබා දී තිබේ.
Post Views: 0
Previous Post

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල මාධ්‍ය හා සන්නිවේදන විෂය භාර ගුරුවරුන්ට වැඩමුළුවක්

Next Post

බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්ධන මිලදී ගැනීමේ  අධික පිරිවැය සහ පාලන කළමනාකරණයේ  දුර්වලතා පිළිබඳ  විමර්ශනාත්මක විශ්ලේෂණයක්

ඉන්ධන මිලදී ගැනීමේ අධික පිරිවැය සහ පාලන කළමනාකරණයේ දුර්වලතා පිළිබඳ විමර්ශනාත්මක විශ්ලේෂණයක්

15 May 2026
රාහුල් කැස්ත්‍රෝට එරෙහිව  අධිචෝදනා ගොනු කිරීමට  අමෙරිකාව සූදානම් වෙයි

ලොව ප්‍රථම වතාවට  කාන්තාවන්ට පමණක් වෙන්වූ  වෙරළ තීරයක් ඩුබායි රාජ්‍යයෙන්

ලොව ප්‍රථම වතාවට කාන්තාවන්ට පමණක් වෙන්වූ වෙරළ තීරයක් ඩුබායි රාජ්‍යයෙන්

15 May 2026
බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව  රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා

බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිලදී ගැනීමේ  අධික පිරිවැය සහ පාලන කළමනාකරණයේ  දුර්වලතා පිළිබඳ  විමර්ශනාත්මක විශ්ලේෂණයක්

ඉන්ධන මිලදී ගැනීමේ අධික පිරිවැය සහ පාලන කළමනාකරණයේ දුර්වලතා පිළිබඳ විමර්ශනාත්මක විශ්ලේෂණයක්

15 May 2026
රාහුල් කැස්ත්‍රෝට එරෙහිව  අධිචෝදනා ගොනු කිරීමට  අමෙරිකාව සූදානම් වෙයි

රාහුල් කැස්ත්‍රෝට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට අමෙරිකාව සූදානම් වෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved