• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බිලියන 13ක බැංකු වංචාව

අධ්‍යක්ෂවරුන් ඇතුළු ඉහළ නිලධාරීන් ගැන විමර්ශනයට නියෝග

15 May 2026
in දේශීය, පුවත්
බිලියන 13ක බැංකු වංචාව
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා රුපියල් බිලියන 13ක මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව, එම බැංකුවේ අධ්‍යක්ෂවරුන් ඇතුළු ඉහළ නිලධාරීන් සම්බන්ධ නම් ඔවුන් කඩිනමින් විමර්ශනය කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (14) නියෝග කළේය.
මෙම වංචාව සම්බන්ධයෙන් බැංකුවේ අධ්‍යක්ෂවරුන් පිළිබඳව ද විමර්ශනය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අපේක්ෂා කරන බව දැනුම් දුන් අතර, ඒ අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී. 2024 සිට 2026 දක්වා කාලය තුළ සිදුකරන ලද අභ්‍යන්තර විගණන වාර්තා, බැංකු දත්ත පද්ධතියට හානියක් නොවන පරිදි කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස බැංකුවට නියෝග කෙරිණි.
විමර්ශන කටයුතු සඳහා බැංකුවේ තිබූ ලැප්ටොප් පරිගණක දෙකක් සහ ඩෙස්ක්ටොප් පරිගණක තුනක් මේ වන විට පරීක්ෂාවට ලක් කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ අංශයේ නිලධාරීන් අධිකරණයට දැන්වීය. තවත් පුද්ගලයින් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුරටත් පරිගණක උපකරණ අත්අඩංගුවට ගන්නේද යන්න පිළිබඳව අධිකරණයට කරුණු දක්වන බව ද ඔවුහු සඳහන් කළහ.
බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කළේ බැංකුවේ මුල් දත්ත පද්ධතියට හානියක් නොවන ලෙස අවශ්‍ය විගණන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවත්, විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය.
Post Views: 11
Previous Post

ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු මැයි 29 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

Next Post

පරිසරවේදීන්ගේ චෝදනා හමුවේ හම්බන්තොට සූර්ය බල ව්‍යාපෘතිය නිරීක්ෂණයට මහවැලි නියෝජ්‍ය ඇමති ඇතුළු පිරිසක් හදිස්සියේ යති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved