• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අති නවීන “අග්‍රා” ශ්‍රවණාගාරය ජනතා අයිතියට

15 May 2026
in දේශීය, පුවත්
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  අති නවීන “අග්‍රා” ශ්‍රවණාගාරය  ජනතා අයිතියට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංකීර්ණයේ අභිනවයෙන් ඉදි කරන ලද, සියලු නවීන පහසුකම්වලින් සමන්විත “අග්‍රා” ශ්‍රවණාගාරය අද (15) උත්සවාකාරයෙන් විවෘත කෙරුණි. දිස්ත්‍රික්කයේ විශාලතම ශ්‍රවණාගාරය වන මෙය, කලා හා සංස්කෘතික කටයුතු මෙන්ම රාජ්‍ය උත්සව සඳහා මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට නියමිතය.ආසන 1000කින් සමන්විත වන අතර මීටර් 24ක් දිග සහ මීටර් 12ක් පළල වේදිකාවකින් යුක්ත වේ.අති නවීන ශබ්ද පාලන, වේදිකා ආලෝකකරණ, ශ්‍රව්‍ය දෘශ්‍ය සහ භාෂා පරිවර්තන පහසුකම්වලින් සමන්විතය.නාට්‍ය හා ප්‍රාසාංගික කටයුතු සඳහා අංශක 360 පරිදර්ශක සිතුවම් චිත්‍රණය කළ හැකි සයික්ලොරාමා (Cyclorama) පුළුල් තිරයක් මෙහි ඇතුළත් වේ.ප්‍රභූ විවේකාගාරයක්, වේශ නිරූපණ ශිල්පීන් සඳහා විවේක කාමර සහ උඩුමහලේ පිහිටි කලාගාරයකින් මෙය සමන්විතය.රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රුපියල් මිලියන 700ක ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය නිම කර ඇත.මෙම විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා, අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ කලාකරුවන් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 1
Previous Post

වෙසක් සතියේ විදුලිය බාධාවකින් තොරව ලබාදීමට අග්‍රාමාත්‍යවරියගෙන් උපදෙස්

Next Post

උඩවලව ජාතික උද්‍යානයේ රහසිගතව පවත්වාගෙන ගිය ගංජා හේනක් වනජීවී නිලධාරීන් වටලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමුස් සමුද්‍ර සන්ධියේ  ආරක්ෂාව සම්බන්ධයෙන්  ඉරානය සහ ඉන්දියාව අතර  ඵලදායී සාකච්ඡා

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉරානය සහ ඉන්දියාව අතර ඵලදායී සාකච්ඡා

15 May 2026
පොලිස් නිල ඇඳුමින් පැමිණ  රත්මලානේදී ලක්ෂ 5ක් කොල්ලකයි

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියේ  ආරක්ෂාව සම්බන්ධයෙන්  ඉරානය සහ ඉන්දියාව අතර  ඵලදායී සාකච්ඡා

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉරානය සහ ඉන්දියාව අතර ඵලදායී සාකච්ඡා

15 May 2026
පොලිස් නිල ඇඳුමින් පැමිණ  රත්මලානේදී ලක්ෂ 5ක් කොල්ලකයි

පොලිස් නිල ඇඳුමින් පැමිණ රත්මලානේදී ලක්ෂ 5ක් කොල්ලකයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved