• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු

ජගත් සමන්තට වසර පහමාරක සිර දඬුවම්

15 May 2026
in දේශීය, පුවත්
හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වරෙන්තු
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණ නියෝග කඩ කිරීම සහ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව අධිකරණ තීන්දු කිහිපයක් අද (15) ප්‍රකාශයට පත් විය.
2022 ජූලි 7 වනදා අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාවට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දෙදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඒ හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මහතාට හලාවත මහාධිකරණය විසින් වසර පහමාරක සිර දඬුවම් නියම කරන ලදී.
එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ රාජකාරියට බාධා කිරීම, පහර දීම සහ බැන තර්ජනය කිරීම යන චෝදනාවලට ඔහු වරදකරු විය.
වසර පහමාරක සිර දඬුවමට අමතරව ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙස නියම කෙරුණි. එම මුදල නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඬුවම් විදිය යුතු බව අධිකරණ නියෝගයේ සඳහන් වේ.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් වියට්නාම ජාතිකයින් 74 දෙනා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. මොවුන් මීට පෙර කාම්බෝජයෙන්ද පිටුවහල් කළ පිරිසක් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම පිරිසට ආධාර අනුබල දුන් මෙරට කාන්තාවක සිටී නම් ඇය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේ විත්තිකරුවෙකු වන වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ රීට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
Post Views: 2
Previous Post

ජපානයේ තෝකු කලාපයට මැග්නිටියුඩ් 6.3 ක ප්‍රබල භූ කම්පනයක්

Next Post

තලවකැලේ සිට නුවරඑළියට ගිය මෝටර් රථයක් ලිඳුල මටුකැලේදී අනතුරක

Editor TTV News

Editor TTV News

Next Post
තලවකැලේ සිට නුවරඑළියට ගිය  මෝටර් රථයක්  ලිඳුල මටුකැලේදී අනතුරක

තලවකැලේ සිට නුවරඑළියට ගිය මෝටර් රථයක් ලිඳුල මටුකැලේදී අනතුරක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධියේ  ආරක්ෂාව සම්බන්ධයෙන්  ඉරානය සහ ඉන්දියාව අතර  ඵලදායී සාකච්ඡා

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉරානය සහ ඉන්දියාව අතර ඵලදායී සාකච්ඡා

15 May 2026
පොලිස් නිල ඇඳුමින් පැමිණ  රත්මලානේදී ලක්ෂ 5ක් කොල්ලකයි

පොලිස් නිල ඇඳුමින් පැමිණ රත්මලානේදී ලක්ෂ 5ක් කොල්ලකයි

15 May 2026
අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියේ  ආරක්ෂාව සම්බන්ධයෙන්  ඉරානය සහ ඉන්දියාව අතර  ඵලදායී සාකච්ඡා

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉරානය සහ ඉන්දියාව අතර ඵලදායී සාකච්ඡා

15 May 2026
පොලිස් නිල ඇඳුමින් පැමිණ  රත්මලානේදී ලක්ෂ 5ක් කොල්ලකයි

පොලිස් නිල ඇඳුමින් පැමිණ රත්මලානේදී ලක්ෂ 5ක් කොල්ලකයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved