• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල සීග්‍රයෙන් කඩා වැටෙයි ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක්

16 May 2026
in දේශීය, පුවත්
රුපියල සීග්‍රයෙන් කඩා වැටෙයි ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ  මිල ඉහළ යාමේ  අවදානමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන, විදුලිය සහ ජල ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි. වත්මන් වෙළෙඳපොළ දත්ත අනුව රුපියල මෙලෙස බාල්දු වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මහ බැංකුව විසින් වෙළෙඳපොළේ පවතින ඩොලර් සංචිත මිලදී ගැනීම සහ මූල්‍ය පද්ධතිය තුළ රුපියල් අතිරික්තයක් පැවතීම නිසා ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ යාම බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ ආනයනික පිරිවැය ඉහළ යන බැවින්, ඉදිරි මාසවලදී ජනතාවට ජීවන වියදම් බර තවත් වැඩිවීමේ “රතු එළි” නිකුත් වී තිබේ. රුපියලේ අගය ස්ථාවර කරගැනීමට කඩිනම් පියවර නොගතහොත් උද්ධමනය යළිත් ඉහළ යාමේ අවදානමක් පවතින බව විශේෂඥයින්ගේ මතයයි.
Post Views: 2
Previous Post

සංවර්ධනය සහ ශිෂ්ටාචාරය අතර මනා සුසංයෝගයක් තිබිය යුතුයි නාමල් රාජපක්ෂ හොංකොංහිදී පවසයි

Next Post

වැසි අඩුවීමත් සමඟ ගංගාවල ජල මට්ටම් පහළට කළු ගඟ සහ අත්තනගලු ඔය ගැන තවදුරටත් අවධානයෙන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දුම්කොළ භාවිතය සහ  දුම්පානය තුරන් කිරීමට  දේශීය විශ්වවිද්‍යාල සහ  ලෝක සෞඛ්‍ය සංවිධානය  එක්වෙයි

දුම්කොළ භාවිතය සහ දුම්පානය තුරන් කිරීමට දේශීය විශ්වවිද්‍යාල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්වෙයි

16 May 2026
ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය  කඩිනමින් පාර්ලිමේන්තුවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

සංචාරක ක්ෂේත්‍රයේ  නව පිම්මක් සනිටුහන් කරමින් සංචාරක උදාව 2026  කොළඹදී ඇරඹෙයි

කෑගල්ල – බුලත්කොහුපිටිය – කරවනැල්ල මාර්ගය  සංවර්ධනය ඇරඹෙයි  පළමු අදියර සඳහා  මිලියන 270ක ප්‍රතිපාදන

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුම්කොළ භාවිතය සහ  දුම්පානය තුරන් කිරීමට  දේශීය විශ්වවිද්‍යාල සහ  ලෝක සෞඛ්‍ය සංවිධානය  එක්වෙයි

දුම්කොළ භාවිතය සහ දුම්පානය තුරන් කිරීමට දේශීය විශ්වවිද්‍යාල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්වෙයි

16 May 2026
ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය  කඩිනමින් පාර්ලිමේන්තුවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය කඩිනමින් පාර්ලිමේන්තුවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved