• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමල් කරුණාරත්න ගමට ආවොත් ගොවියෝ ඉදල් අතට ගනී සීලරතන හිමිගෙන් සැර ප්‍රකාශයක්

16 May 2026
in දේශීය, පුවත්
නාමල් කරුණාරත්න  ගමට ආවොත් ගොවියෝ  ඉදල් අතට ගනී   සීලරතන හිමිගෙන් සැර ප්‍රකාශයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු මුළු දිවයිනේම ගොවි ජනතාව පොහොර අර්බුදය හේතුවෙන් දැඩි අසරණභාවයට පත්ව සිටින බව බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති. බත්තරමුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායක නාමල් කරුණාරත්න මහතා ගොවීන් මුළා කරමින් සිටින බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන බවයි.
“නාමල් කරුණාරත්න පොහොර තියෙනවා කියලා බොරු කියමින් වටේ යනවා කියලා ගොවියෝ මට කියනවා. ඔහු දැන් ගමට ආවොත් ගොවියෝ ඉදල් අතට අරගෙන තමයි බලාගෙන ඉන්නේ,” යැයි සීලරතන හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ. පවතින පොහොර හිඟය හමුවේ වගාවන් විනාශ වෙමින් පවතින පසුබිමක, ගොවි නායකයින් යැයි කියාගන්නා පිරිස් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ගොවීන් තුළ පවතින්නේ දැඩි කලකිරීමක් බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
Post Views: 2
Previous Post

අනුරාධපුර දැරියගේ අපයෝජන සිද්ධිය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ගැන අවධානයෙන්

Next Post

වනවාසල දුම්රිය අනතුර පීලි මාරු කරන පද්ධතියේ දෝෂයක් ගැන සැකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සමාජ මාධ්‍ය පුවත් අසත්‍යයි  සම්පත් බැංකුවෙන්  විශේෂ පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය පුවත් අසත්‍යයි සම්පත් බැංකුවෙන් විශේෂ පැහැදිලි කිරීමක්

16 May 2026
දුම්කොළ භාවිතය සහ  දුම්පානය තුරන් කිරීමට  දේශීය විශ්වවිද්‍යාල සහ  ලෝක සෞඛ්‍ය සංවිධානය  එක්වෙයි

ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය  කඩිනමින් පාර්ලිමේන්තුවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

සංචාරක ක්ෂේත්‍රයේ  නව පිම්මක් සනිටුහන් කරමින් සංචාරක උදාව 2026  කොළඹදී ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමාජ මාධ්‍ය පුවත් අසත්‍යයි  සම්පත් බැංකුවෙන්  විශේෂ පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය පුවත් අසත්‍යයි සම්පත් බැංකුවෙන් විශේෂ පැහැදිලි කිරීමක්

16 May 2026
දුම්කොළ භාවිතය සහ  දුම්පානය තුරන් කිරීමට  දේශීය විශ්වවිද්‍යාල සහ  ලෝක සෞඛ්‍ය සංවිධානය  එක්වෙයි

දුම්කොළ භාවිතය සහ දුම්පානය තුරන් කිරීමට දේශීය විශ්වවිද්‍යාල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්වෙයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved